නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ තම පරාජය පිළිගෙන ඇති අතර ජයග්‍රාහී අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සුබ පතා ඇත .
ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාත් හා වෙනත් ප්‍රදෙස කිහිපයක් ජය ගත්තද සිංහල චන්ද බහුතර ලෙස ඇති ප්‍රදෙසවලදී දරුණු ලෙස පරාජය ලබා ඇත .