සයින්දමරුදු නගර සභාව මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක්, ආණ්ඩුව උගුලට අහු උණා – වසන්ත බණ්ඩාර
සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ඒකකයක් පිහිටුවීම මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා. එය දශක ගණනාවක් තිස්සේ මුස්ලිම් බෙදුම්වාදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය පළමු වරට මෙම ප්‍රදේශයට වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියේ 1987 වසරේදී බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා. ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය…
