69 ලක්‍ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ – විමල් වීරවංශ මාධ්‍ය හමුවක

  කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැව්න් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කටයුතු කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා…

අද (6 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 521 ක් : පොකුර 42,00 පනී : සමස්තය 46,000 පනී
|

අද (6 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 521 ක් : පොකුර 42,00 පනී : සමස්තය 46,000 පනී

වත්මන් කොවිඩ් පොකුරට තවත්  ආසාදිතයින් 521 ක් අද දින එකතු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. ඒ අනුව කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 42,498 ක් දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,218 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වතු කම්කරුවන්ට 1000 වෙනුවට දිනකට 700 ක් දෙන්න සමාගම් එකඟ වෙයි !

මැතිවරණයේ රජය  දුන් පොරොන්දුව අනුව වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක් වැටුප් ගෙවන  ලෙස රජය බල කළ ද වතු සමාගම් එකඟ වී ඇත්තේ රුපියල් 700 ක් වන මුලික වැටුපකට පමණක් බව වාර්තා වෙයි. වතු සමාගම් කියන්නේ දළු කැඩීමේ ඉලක්ක අනුව ගෙවන දීමනා , අර්ථසාදක සහ භාරකාර අරමුදලට කරන ගෙවීම් ආදිය එක කළ විට කම්කරුවකුට දිනකට…

තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්

 කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ මරණ ප්‍රමාණය 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අද තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය. මිය‍ගොස් තිබෙන්නේ දෙහිවල පදිංචිව සිටි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අලව්වේ පදිංචිව සිටි වයස අවුරුදු…

කොවිඩ් පොකුරට අද ( 5 දා ) එකතුව 479 ක් ; මරණ දෙකක්

කොවිඩ් පොකුරට අද ( 5 දා ) එකතුව 479 ක් ; මරණ දෙකක්

    කොවිඩ් ආසාදිත පොකුරට අද අලුතින් එකතු වූ සංඛ්‍යාව 479 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි . ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 41,977 ක් දක්වා ඉහල ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 45,697 ක් වශයෙනි . කොවිඩ් මරණ දෙකක් ද අද වාර්තා වී ඇත. එම මරණ වාර්තා වුයේ…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර තවත් මාස 6 කට අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන නියෝගවලට අනුව 2015 සිදු වූ මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෙරෙන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික…

|

රාජ්‍ය බැංකුවලට ආණ්ඩුවෙන් රුපියල් කෝටි පනස් දහසකට වඩා ලොකු පොල්ලක් !

රාජ්‍ය භාණ්ඩාගාරය  බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. දිගින් දිගට වැඩිවෙමින් පවතින මෙම ණය ප්‍රමාණය බැංකුවලට දැරිය නොහැකි බරක් වී ඇති බව කියති. පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150…

අදත් (4 දා ) කොවිඩ් ආසාදිතයින් 467 ක් පොකුරට එක්වෙති ; සමස්තය හතලිස් පන්දහස පනී

අදත් (4 දා ) කොවිඩ් ආසාදිතයින් 467 ක් පොකුරට එක්වෙති ; සමස්තය හතලිස් පන්දහස පනී

කොවිඩ් 19 ආසාදිතයින් 467 දෙනකු අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 41,498 දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,218 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ දෙකක් රත්නපුරයෙන් වාර්තා වෙයි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මරණ දෙක ම වාර්තා වන්නේ රත්නපුර ප්‍රදේශයෙනි . එක් අයෙක් රත්නපුර ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා මියගොස් ඇත්තේ සිය නිවසේ දී ය. මෙම මරණ දෙකත් සමග මෙරට දී මියගිය කොවිඩ් ආදාදිතයින් සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස්…

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතියට එල්ල වන බාධා පරාජය කළ යුතුයි! –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ  ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  ඒ පිළිබද සිය බරපතල කණස්සල්ල පළ කර සිටියි.   කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරැණු අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත්  අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිත බවද පසුගිය දා ප්‍රකාශ විය….

කොවිඩ් මෘතදේහ භූමදානය කළ හැකි යයි නිර්දේශ දුන් විශේෂඥ කමිටුව වළ දමයි !

කොවිඩ් මෘතදේහ භූමදානය කළ හැකි යයි නිර්දේශ දුන් විශේෂඥ කමිටුව වළ දමයි !

කොවිඩ් නිසා මියයන අයගේ දේහ භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කොට ඇති බවත්, එම කමිටුවේ නිර්දේශ අනුව අවසන් තීන්දු ගන්න බවත් , මෙතෙක් කියා සිටි ආණ්ඩුව එබඳු කමිටුවක් පත්කළේ නැති බව  දැන් කියා සිටින බව වාර්තා වෙයි. එසේ වන්නේ, කොවිඩ් මෘතදේහ ආරක්‍ෂිත ක්‍රම යටතේ භූමදානය කළ හැකි බවට එම කමිටුව වාර්තාවක් භාරදීමෙන් පසුව…

සියලු වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට තීරණය කරයි

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවය. එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ජනවාරි 22 වනදායින් පස්සේ…