“මගේ වැඩේ මට කරන්න දෙන්න ” – ජානාධිපති විමල්ගේ කණ්ඩායමට කියයි.
තමන් ජනාධිපති ලෙස පත් වූ ජනවරම අනුව කටයුතු කරන බවත් , ඒ සඳහා සියලු දෙනාගේ සහාය තමන්ට ලබා දෙන ලෙසත් , ජානාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා, ඊයේ තමන් හමුවීමට පැමිණි විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට ප්රකාශ කොට ඇත. රජයක් පවත්වාගෙන යාමේ දී අපහසු තීරණ ගැනීමට සිදුවන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා තමන් ජනතාවට ඉදිරිපත් කළ ප්රතිපත්ති…
