ඊයේ කොවිඩ් මරණ අටයි ; එකතුව 430 ක් වෙයි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ අටක් ඊයේ දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගියේ ය.

ඊයේ දිනයේ මරණ වාර්තා වී ඇත්තේ දෙමටගොඩ , කොළඹ 08,මීගොඩ, රිදීමාලියද්ද , දෙකටන , කොළඹ 10, කෙසෙල්වත්ත සහ වත්තල ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *