අද කොවිඩ් ආසාදිතයින් 501 යි ; එකතුව 78,398 යි

අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 501 කි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 78,398 ක් ලෙස සටහන් වෙයි.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 74,772 කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *