රනිල් පතුරු ගසමින් සිටි විපක්ෂ ප්‍රබලයෙක් රනිල් වෙත එයි !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගත් අවස්ථාවේ සිට ඒ මහතා දැඩි ලෙස විවේචනය කරමින් සිටි විපක්ෂ ප්‍රබලයකු ඉදිරියේ දී ආණ්ඩුවට සම්බන්ධවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව මෙම ප්‍රබලයා ආණ්ඩුවට සම්බන්ධවීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිලිබඳ…
