විෂ සහල් පුවත් මවන්න දශ ලක්ෂය සීයට බස්සලා !

  පිටරටින් විෂ සහිත සහල් ගෙන්වා ඇතැයි පසුගිය දා ඇතැම් පුවත්පත්වල පළකොට තිබු පුවතේ දශ ලක්ෂයකින් පංගු ලෙස කළ මිනුම් සියයට පංගු ලෙස දක්වා තිබු බව මහචාර් ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කරයි. සහල්වල බැර ලෝහ මනින්නේ දශ ලක්ෂයට පංගු වශයෙන් මිස සියයට පංගු ලෙස නොවන බව කියන ඒ මහතා කියන්නේ සියයට පංගු ලෙස බැර…

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිකම ජනාධිපති රනිල්ට

  ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට නියමිත බව තතුදත් ආරංචි මාර් ග කියයි. ලබන සතියේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන සමුළුවේ දී මෙම පත්කිරීම සිදුවනු ඇතැයි කියති. ආසියානු සංවර්ධන බැංකුවේ වාර් ෂික සමුළුව මෙම මස 26 සිට 30 දක්වා මැනිලා නුවර දී පැවැත්වෙයි. මෙම මස 27 දා ජපානයේ හිටපු අගමැති…

ර්සව පාක්ෂික පාලනයකට නොඑන සජබට සභාපතිකම් දෙන්න බෑ – ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි ර්සව පාක්ෂික ආණ්ඩුවට හෝ ර්සව පාක්ෂික පාලනයකට හෝ සහය නොදී ආණ්ඩු පෙරළීමේ දේශපාලනයක යෙදී සිටින සමගි ජන බලවේගයට පාර් ලිමෙන්තුවේ වැදගත් කමිටුවල සභාපති තනතුරු ලබා නොදිය යුතු බවට ආණ්ඩු පක්ෂය තුළ බරපතළ විරෝධයක් මතු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර් ග කියයි. පාර් ලිමේන්තු කමිටුවල ඇතැම් …

සෝභිත හිමිගේ නඩුවෙන් ගල් අඟුරු ගෙන්වීම නවතී ; ආණ්ඩුව අලුතින් ටෙන්ඩර් කැඳවයි

  නොරච්චෝලේ බලාගාරය නොකඩවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම පසුගිය අගෝස්තු මාසයේ ලබාදුන් ටෙන්ඩරයට එරෙහිව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බැවින් එම සැපයුම  ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වීම නිසා වහා ම අලුතින් ටෙන්ඩර් කැඳවීමට කැබිනට් මණ්ඩලය පෙරේදා තීරණය කොට ඇත. ප්‍රධානය කරන ලද ටෙන්ඩරය…

ශ්‍රී ලංකාව ස්ථාවරවීම ආරම්භවී තිබෙනවා – ජපානය

  අනෙකුත් මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් සහායවීමට සිය රට කැමැත්තෙන් සිටින බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයකි මහතා පවසයි. ඔහු ඒ බව පවසා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති…

කොළඹ පන්සලකට ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ; පරිභෝජනය ඒකක 8500 ක්

  විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව…

ජාතික සභාවට මන්ත්‍රීවරුන් 27 කගේ නම් නිවේදනය කෙරෙයි

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල  පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට  නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද(23) ඉදිරිපත් කළේය. මෙලෙස අද නිවේදනය කළ නම් සංඛ්‍යාව 27 කි. එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, …

ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය

  කෘෂිකාර්මික කටයුතුවලට අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම අනුමැතිය ලබා දී ඇත්තේ මස හයක කාලයක් සඳහා ය. මේ සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් එල්ල වී නිෂ්පාදනය අඩු වී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. එය සැලකිල්ලට ගනිමින්…

දමිතා අබේරත්න මැතිවරණ දේශපාලනයට !

  පසුගිය කාලයේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටි දමිතා අබේරත්න කලාකාරිනිය අරගල දේශපාලනයෙන් ඉදිරියට ගොස් මැතිවරණ දේශපාලනයට පිවිසීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.  ඒ පිලිබඳ ප්‍රකාශයක් ඇය විසින් අද හෙටම සිදුකරනු ඇති කියති. ඇය දේශපාලනයට පිවිසෙන්නේ කුමන පක්ෂයකින් ද, යන්න හෝ වෙනත් තොරතුරු හෝ මෙතෙක් හෙළිකොට නැත.

සභාපතිකමෙන් එලවන්නේ පක්‍ෂ සම්මේලනයේ දී – ජී.එල්.ගේ අභියෝගයට පොහොට්ටුවෙන් පිළිතුරු

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඉවත් කරන බවත්, සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත්, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හැකිනම් තමාව ඉවත් කරන ලෙස මහචාර් ය ජී එල් පීරිස් මහතා ඊයේ කළ අභියගයට පිළිතුරු වශයෙනි. පොදුජන…

ජනාධිපතිගේ සමුළුවට නොකැඳවීම ගැන දෙමළ ඩයසපෝරාවෙන් චෝදනා

ජනාධිපතිතුමාගේ ලන්ඩන් සංචාරය අතරතුර කැඳවා තිබු එරට ශ්‍රී ලංකික ඩයසපෝරාවේ රැස්වීමට තම සංවිධානවලට ආරධන කොට  නොතිබුණු බව බ්‍රනාත්‍යයේ දෙමළ ඩයසපෝරා සංවිධාන දෙකක් චෝදනා කරයි. ගෝලීය දෙමළ සංසදය සහ බ්‍රතාන්‍ය දෙමළ සංසදය මෙලෙස චෝදනා කොට ඇති බව වාර් තා වෙයි.  මෙම සංවිධාන දෙක බ්‍රතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රබල දෙමළ ඩයසපෝරා සංවිධාන වෙයි. ජනාධිපතිතුමා සහ බ්‍රතාන්‍යයේ ශ්‍රී ලංකික ඩයසපෝරාවේ…

හැකිනම් මා ඉවත් කරන්න – පොහොට්ටුවේ නායකයන්ට ජී එල් ගෙන් අභියෝගයක් !

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තමන් දරන සභාපති ධුරයෙන් හැකි නම් තමා ඉවත් කරන ලෙස පක්ෂයේ දැන් සිටින නායකයින්ට අභියෝග කරන බව මහචාර් ය ජී එල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. තමා  ඉවත්කිරීමට නීතියෙන් ඉඩක් නැති බවත්, පක්ෂයේ සිටින අය එය දන්නා නිසා ඉවත් නොකර සිටින බවත් , ඒ මහතා වැඩි…