මහින්ද සමග නැගිටින වැඩේට මම විරුද්ධයි – ඇමැති ප්‍රසන්න රණතුංග

  ‘මහින්ද සමග නැගිටිමු’ ලෙස සංවිධානය කරන රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බවත්, ඒ බව ආරච්චිකට්ටුව රැස්වීම අවස්ථාවේ සනත් නිශාන්ත මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළ බවත්, ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ආරච්චිකට්ටුව රැස්වීමේ දී තමන් කතා නොකළේ එම විරෝධය ප්‍රකාශ කරමින් බව ද ඇමැතිවරයා කියයි. මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබාදිය යුතුව තිබියදී එතුමා…

|

ශ්‍රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග  ප්‍රකාශ කරයි. අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ…

’’මං ටයිටැනික් නැව බාර ගත්තේ අයිස් කුට්ටියේ වැදුනට පස්සේ ’’ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බව  මහතා පැවසීය. තමා ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව කී ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි වනු ඇතැයි කීය. ප්‍රථමයෙන්ම කළ…

බස් හිමියන්ගේ මානව හිමිකම් උද්ඝෝෂකයන්ගෙන් රැක දෙන්න – ගැමුණු මානව හිමිකම් කොමිසමට කියයි

  පෞද්ගලික බස් හිමියන්ට තම ජීවිකාව කර ගැනීමට ඇති මානව හිමිකම උල්ඝෝඅෂකයන් විසින් අහිමි කිරීම ගැන නිසි ක්‍රියාමාර්ග ගන්නැයි තමන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. යම් හෙයකින් මානව හිමිකම් කොමිසම තම සාමාජිකයන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීම පැහැර හැරියහොත්, ඒ පිළිබඳව ජිනීවා මානව…

ජනපති රනිල්ට දිගටම සහය දෙනවා – නාමල් රාජපක්ෂ

  රට මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්න ක්‍රියාමාර් ගවල දී එතුමාට දිගට ම සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩබලන ජාතික සංවිධායක හාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තම පක්ෂයේ අදහස් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කොට සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා…

උද්ධමනයේ තරමක අඩුවක්

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ….

|

බදු පැනවීමේ අමිහිරි යථාර් ථය – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

  වත්මන් ආණ්ඩුවෙන් පසුගියදා පැනවූ සහ ඉහළ නැංවූ බදු සහ එම බදු මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට අපනයන අංශයට බලපාන ආකාරය සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය:- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මෙතෙක් නොවූ ආකාරයේ බදු යෝජනා රාශියක් ඉදිරිපත් කළා. දැන් ඒවා…

ජනපති යටතේ අද රට සන්සුන් වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

  අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රට සන්සුන් වී ඇතැයි හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නමුත් පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් ජනාධිපතිට බලපෑම් එල්ල වෙමින් ඇති බවත් ඔහු සදහන් කරයි. ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සහ කාන්තා සංවිධානවල නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදින් අමතමිනි. LANKACNEWS

අයවැය පැරදවීම පොහොට්ටුවේ සියදිවි නසා ගැනීමක් – එජාප ප්‍රබලයෝ කියති

  අයවැයට පෙර තමන්ට ඇමැති ධුර ලබා නොදුනහොත් අයවැය පරද්දන බවට පොහොට්ටු පක්ෂයේ පිරිසක් කරන ර්තජනය පුස්සක් බවත්, එවැන්නක් කළොත් එය පොහොට්ටුවේ සියදිවි නසා ගැනීමක් වන බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ප්‍රකාශ කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර් ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නැති නිසා සහ ජනාධිපතිතුමා දී තිබෙන පොරොන්දුව අනුව  පවතින පොහොට්ටුවේ බහුතරය සහිත මෙම පාර්ලිමේන්තුව…

අපේ අයට ඇමැතිකම් නොදුන්නොත් අයවැය පරදිනවා – හිටපු ඇමැති එස් බී දිසානායක

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කොට ඇති නාම ලේඛනයට අනුව ඇමැතිකම් ලබා දී පොදු පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා කටයුතු නොකළහොත් අයවැය ලේඛනය පරදිනු ඇති බව හිටපු ඇමති එස් බී දිසානායක මහතා ප්‍රකාශ කරයි. දක්ෂ ඇමැතිවරුන් නොමැති නිසා ආණ්ඩුවේ වැඩ අවුල් වී ඇති බව ද ඒ මහතා කියයි. කැබිනට ඇමැති තනතුරු ලබාදීමට නම් ලැයිස්තුවක් ශ්‍රී…

ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි

  ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටි  හාර  ලක්ෂයක පමණ (බිලියන 4000)  පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ වනවිට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම  සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන් දහස් හත්සියයකි. ඊට පසු…

ද්විත්ව පුරවැසිය මේ පාර් ලිමෙන්තුවේ ඉන්න බැහැ – පාඨලී චම්පික රණවක

  මෙම පාර් ලිමේන්තුව පත්වුයේ 19 වැනි සංශෝධනය යටතේ නිසා ද්විත්ව පුරවැසියන්ට පාර් ලිමෙන්තුවට පත්වීමේ අවස්ථාව නොතිබූ බව 43 සේනාංකයේ නායක හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා අද මෙලෙස ප්‍රකාශ කළේය. ” 19 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය තිබුණා. ඒක ඉවත් වුණේ 20 සංශෝධනයෙන්.ඒ 20 සංශෝධනය…