නව මැතිවරණ ක්‍රම එපා ; අවශ්‍ය මැතිවරණයක් පමණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාවට අවශ්‍ය මැතිවරණයක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. නව මැතිවරණ ක්‍රමයක් ජනතාවට අවශ්‍ය නැති බව ද ඒ මහතා කියයි. ආණ්ඩුව මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීමට යන්නේ මැතිවරණ කල් දැමීමට බව කී විපක්ෂ නායකවරයා සමාජවාදියකු වන  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එයට සහාය නොදිය යුතු බව ද කීය. නොච්චියාගම ප්‍රදේශයේ පැවති…

පුර්නජනනීය බලශක්තියට කෙලවන්න විදුලි මාපියාවෙන් ලෙඩ ගොඩක්

පුර්නජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් සපයන විදුලියට මුදල් ගෙවීම දිගින් දිගට ප්‍රමාද කිරීමත්, නව ව්‍යාපෘති සඳහා ඉටු කළ නොහැකි කොන්දේසි පැනවීමත් මගින් ඒවා අධෛර්යමත් කරමින් ලබන වසරේ සිට යලි හදිසි විදුලි මිල දී ගැනීමේ සැලැස්මක් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි මාෆියාව විසින් ක්‍රියාවට නංවා  ඇති බව එම ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර් ග කියයි. මණ්ඩලයට විදුලිය…

විපක්ෂයේ ඒකාබද්ධ විරෝධයට ආවේ 2500 යි ; පොලීසියෙන් 3000 යි – ‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන ලියුම්කරු කියයි

විපක්ෂයේ පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් නොවැම්බර් 2 දා මරදානේ පැවති විරෝධතාවයට පැමිණි සංඛ්‍යාව 2000 සහ 2500 අතර වන බව පොලිස් වාර්තා සඳහන් කරන බවත්, එය අතරමග නතර කිරීමට පොලිසියෙන් යොදවා සිටි සංඛ්‍යාව 3000 ක් පමණ වන බවත්, ‘සන්ඩේ ටයිම්ස්’ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන ලියුම්කරු ප්‍රකශ කරයි. රටේ දේශපාලන සිදුවීම් පිළිබඳව එම ලියුම්කරු පුවත්පතට නිතිපතා ලියන…

අමාත්‍යංශ හතරක් ජනාධිපති යටතට – අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රර්වධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ…

සීමා නීර් ණයට හිටපු මැකෝගේ නායකත්වයෙන් ජාතික කමිටුවක් පත්කරයි

  පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ හිටපු  සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම කමිටුව පත් කිරීම…

සජබ දෙදෙනෙක් , දුමින්ද ,ජීවන් ඇමැති මණ්ඩලයට !

  සමගි ජන බලව්ගයේ දෙදෙනෙකුට, ජීවන් තොන්ඩමන් මහතාට සහ දුමින්ද දිසානායක මහතාට ඉදිරි දිනවල දී කැබිනට ඇමති ධුර හිමිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිහිප දෙනෙකුට ද ඇමැති ධුර හිමිවන බව දැනගන්නට ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලින් ලබා දී තිබු නම් ලයිස්තුවේ කිහිප…

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ආණ්ඩුව විශ්වාසයෙන්

  ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ඊයේ කළ සාකච්ඡා සාර්ථක බවත්, අයි එම් එෆ් ණය සඳහා අනුමැතිය වසර අවසන් වන විට ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. ඉන්දියාව චීනය ඇතුළු ප්‍රධාන නය හිමියන් සියලු දෙන ඊයේ සාකච්ඡාවට සහභාගී වී තොරතුරු ලබාගත් බවත්,…

මහින්ද යලි අගමැති කිරීමේ බැසිල් පිලේ උත්සාහය හබක්

  මහින්ද රාජපක්ෂ මහතාට නැවත අගමැති ධුරය ලබාදීම සඳහා පොහොට්ටුවේ බැසිල් හිතවාදී කණ්ඩායම කැඳවා තිබු සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි. මෙම කණ්ඩායම යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබා දීම සඳහා කෙටි කාලෙකට ඔහුට නැවත අගමතු ධුරය ලබාදිය යුතු බවයි. මෙම උත්සාහයට ආසන්න හේතුව වුයේ මහින්දට ගෞරවනීය සමුගැනීමක් දිය…

මෙදා අයවැයෙන් පසු ටී පාටි නැහැ

  වාර් ශික අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව සාම්ප්‍රදායික ලෙස පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමේන්තු කාර් ය මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. රට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිය දී මෙම අයවැය ඉදිරිපත් කිරීම නිසා ඉන්පසු තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම නවතා දමා ඇති බව කියති. මුදල්…

හිරුනිකා කරන්නේ අපේ දේශපාලනය නොවේ – සජබ මන්ත්‍රී හේෂා විතානගේ

  හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කරන්නේ සමගි ජන බලවේගයේ දේශපාලනය නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතානගේ මහතා අද ප්‍රකාශ කළේය. ඔහු කීවේ හිරුනිකාගේ දේශපාලනය සජබ දේශපාලනයෙන් වෙනස් බවයි. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ විරෝධතාවයේ දී හු කීම ගැන පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා…

අද නිල සාකච්ඡාවක් ; ශ්‍රී ලංකාවේ තත්ත්වය ණය හිමියන්ට පැහැදිලි කෙරේ

ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා හැකි ඉක්මණින් පියවරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සමග අද (03) පැවැති විශේෂ සාකච්ඡාවේදී ඔහු මේ බව අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සහ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා…

සජිත්ට හූ කීම පොහොට්ටු කුමන්ත්‍රණයක් කීමේ මාධ්‍ය මෙහෙයුම හබක් !

  ඊයේ පැවති විරෝධතාවයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හූ කියා පන්නා දැමීම පොහොට්ටු පක්ෂයේ සහ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් ලෙස ප්‍රචාරය කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් දැරූ උත්සහයක් විරෝධතාවය මෙහෙයවූ වෘතිය සමිති නායකයින්ගේ විරෝධය මත අතහැර දැමු බව වාර්තා වෙයි. මෙය ආණ්ඩුවේ ක්‍රියාවක් බව කියන්නට වෘත්තීය සමිති නායකයින් පොළඹවා ගැනීමට සජබ නායකයකු ඔවුන් ඇමතු…