මෙදා අයවැයෙන් පසු ටී පාටි නැහැ

 

වාර් ශික අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව සාම්ප්‍රදායික ලෙස පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමේන්තු කාර් ය මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

රට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිය දී මෙම අයවැය ඉදිරිපත් කිරීම නිසා ඉන්පසු තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම නවතා දමා ඇති බව කියති.

මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සඳහා අයවැය ලේඛනය මෙම මස 14 දා පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *