වසර පහක් ඇතුළත රේගු බදු, රේගු නොවන බදු ඉවතට
කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් ඇතුළත රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජය මෙම පියවර සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
