ආර් තික ර්අබුදයෙන් රට ගොඩ දාන්න අපට බැරි බව අපේ විශේෂඥයින් කිව්වා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

 

රට භාර ගන්නා ලෙස යෝජනා ලැබුණු විට එය භාරගත යුතු බව තමා යෝජනා කළත් තිබෙන ර්අබුදයෙන් රට ගොඩගැනීමට අපට නොහැකි වන බව තම ආර් තික විශේෂඥයින් ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී  ෆිඩ්ල් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

පාර් ලිමෙන්තුවේ බහුතර බලයක් ද නොමැතිව මෙම වගකීම භාරගෙන සාර්ථකත්වයක් ලැබිය නොහැකි බව එම විශේෂඥයින්ගේ මතය වූ බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් තමන්ගේ මතය වුයේ වගකීම භාරගෙන ර්අබුදයට බෙල්ල දිය යුතු බව යයි ද කී ඒ මහතා තවත් වසර දෙකකින්වත් රට ගොඩ නොයන බව ද කීය.

තවත් වසර දෙකකින් තමන්ට භාර ගැනීමට වන්නේ ර්අබුදයේ  ගිලුණු රටක් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *