ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. “ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ ඔවුන් මේ වනවිට තීන්දු කර තියෙනවා අද සහ හෙට උද්ඝෝෂණ ක්‍රියාවන් රට පුරා කරන්න. ඒ…

ලංවිම ප්‍රතිව්‍යූහගත කරණයෙන් සමාගම් 14 ක් ; ලෙකෝ සමාගම එලෙස ම යි

    ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සැකසීමට පත්කළ විශේෂඥ කමිටුව මගින් එම ආයතනය සමාගම් 14 ක් ලෙස ස්ථාපනය කිරීමට ඉදිරිපත් කළ සැලසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව එම ආයතනය දැනට කරන සේවා ක්ෂේත්‍ර අනුව වෙන් කොට නව සමාගම් යටතට පත්කරන අතර දැනට පවතින ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ ) ඒ අයුරින් ම…

පොහොට්ටුව ප‍්‍රපාතයේ ; පොහොට්ටු මන්ත‍්‍රීන් 40කට එජාප ආසන සංවිධායක ධුර ; ඉල්ලුම්පත් සිරිකොතේ

  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතළිහකට පමණ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය පක්‍ෂවල මන්ත්‍රීවරුන් හතළිහක් පමණ මෙසේ ආසන සංවිධායක ධුර බාර ගැනීමට නියමිතව ඇත. ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් මෙසේ ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිතව ඇත. එක්සත්…

විදෙස් ගත වුවන් එවන මුදල්වලට අත තියන්නේ නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

  විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වාදෙන්නේ, අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවය. මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා…

සජිත්ගේ හිටපු අමාත්‍යංශයට අදාළ වංචා හා දූෂණ ගැන විගණන වාර්තා 2ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කළ බව වාර්තා වේ. ඒ අනුව විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ…

ජාතික ප්‍රතිපත්ති සඳහා නිත්‍ය කොමිසන් සභාවක්

  රටේ ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය සඳහා ජාතික කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිලිබඳ ජාතික සභා අනු කමිටුව යෝජනා කොට ඇති අතර ඒ සඳහා සැලසුම් සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබේ. නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ…

ජනපති සැමවිටම කටයුතු කළේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට – ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙක ස්වයං ප්‍රවර්ධනයට කටයුතු නොකළ බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට සැම විටම කටයුතු කළ බවය. ජනාධිපති වෙත උපහාර පිදීමේ උත්සවයකදී ඒ මහතා මේ බව පවසා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින්…

විපක්ෂනායකගේ වීදුරු ගෙට ළඟදීම ගලක් ගහනවා – රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

  විපක්ෂ නායකතුමාගේ  වීදුරු ගේ විනාශවීමට  ගලක්  ළඟදීම  ගසන බව  සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය. පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා  අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද  කීවාය. “මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක…

උපයෝගිතා කොමිසමේ අනුමැතිය නැතත් විදුලි බිල වැඩි කළ හැකියි – විදුලි බල මණ්ඩලය

  මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමකින් තොරව විදුලි ගාස්තු ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කොට ඇත. විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බැවින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කිරීමක් අවශ්‍ය නොවන බව විදුලිබල මණ්ඩලය කියයි වැඩි කිරීමට නියමිත විදුලි ගාස්තු ගණනය කිරීම් කටයුතු මේ වන විට…

උපයෝගිතා කොමිසමේ සභාපති ජනක නැති බලයක් අරගෙන : කොමිසම නොකැදවා තනි තීන්දු අරන් : සාමාජිකයෙක් ඉවත්ව ගිහින්

  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොමිසම රැස් නොකර තනි තීන්දු ගනිමින් ක්‍රියාත්මක වන බවත්, පනත අනුව සභාපතිවරයාට එබඳු බලයක් නැති බවත්, ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය නිසා කොමිසමේ සාමාජිකත්වයට පත්කොට සිටි විදුලි ඉංජිනේරුවරයා ඉල්ලා අස් වී ඉවත්ව ගොස් ඇති අතර එම පුරප්පාඩුව මෙතෙක් පුරවා නැත. මහජන…

රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයක් හදමු ! – ජනාධිපති පාර් ලිමෙන්තුවේ දී යෝජනා කරයි

ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සඳහා ඉඩ සලසා දෙමින් ඒවා නියාමනය කිරීමේ නීති හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර් ලිමෙන්තුවේ දී යෝජනා කළේය. අධ්‍යාපනය සඳහා විදේශ ගතවන ශ්‍රී ලංකික සිසුන් වියදම් කරන ඩොලර් බිලියන 3 කට වැඩි මුදල මෙරටට ඉතිරි කර ගැනීමට මෙන් ම තවත් ඩොලර…

අයදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් UNPයට

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරික්ෂණ සදහා අයදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව එම පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ ඒ අනුව ඊට අදාළ සම්මුඛ පරික්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කිහිපයක් ඔස්සේ අදාළ තෝරාගැනිම් සිදුකිරීමට නියමිත බවය. පක්ෂයේ හිටපු ඇතැම්…