බදු වෙනස් නොකළ යුතුයි ; දිළිඳු සහන දිය යුතුයි – අයි එම් එෆ් කියයි

      ශ්‍රී ලංකාව දැන් හඳුන්වා දී ඇති ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්ති දිගට ම ක්‍රියාත්මක කළ යුතු බවත්, දිළිඳු ජනයා සඳහා වඩා ඉලක්ක ගත සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කළ යුතු බවත් , ජාත්යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයක් කරමින්…

අයි එම එෆ් ණය මිලියන 100 කින් වැඩි කරයි

  ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා දීමට එකඟ වී සිටි ජාත්යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය බිලියන තුනක මුදලක් අනුමත කළ බව ඊයේ නිවේදනය කළේය. මෙය ඩොලර් මිලියන 100 ක ඉහළ දැමීමකි. මුල්‍ය අරමුදලින් එක් එක් සාමාජික රටට ලබාගත හැකි ණය ගණනය කිරීමේ ක්‍රමවේදයක් ඇති අතර බිලියන 2.9 ක ණය මුදලක් ගණන්…

ටෙලිකොම්, ලංකා හොස්පිටල් කොටස් විකුණයි

  රජයට බහුතර කොටස් හිමිකම ඇති  ශ්‍රී ලංකා ටෙලිකොම්  සහ ලංකා හොස්පිටල්ස්  යන සමාගම්වල රජය සතු කොටස්  විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ…

IMF වෙත ජනපතිගේ ස්තූතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත්…

IMF අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද දෙරණට අනාවරණ කළේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර…

ගුරු මාරු මණ්ඩල ; වෘත්තීය සමිති තීරණ සමාලෝචනයට පියවර

  පාසල් ගුරු මාරු මණ්ඩලවල දී වෘත්තීය සමිති නියෝජිතයින් දී තිබෙන නිර්දේශ යලි සමාලෝචනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ. එහි දී නිලධාරීන් දැනුම් දී තිබෙන්නේ මාරු මණ්ඩලවල දී වෘත්තීය සමිති දෙන නිර්දේශ මින් ඉදිරියට ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක නොකරන බව යි. අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී වෘත්තීය සමිති…

යලි වැඩ වර්ජන නැහැ – රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් කරන්න එපා – ප්‍රගති බැංකු සේවකයෝ ජනපතිට ලියති  

  රජයේ ගිණුම් ලංකා බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමට රජය ගෙන ඇති තීන්දුව යුක්ති සහගත නොවන්නේ යැයි දැනුම් දෙමින් ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියි. ඉදිරියේ දී බැංකු ක්ෂේත්‍රයේ කිසිදු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන අතර මේ වන විට අතිශය පරිහානියට පත්ව…

|

ගුවන් නියමුවෙක් වෙන්න බැරිවීම ගැන සජිත් කනස්සල්ලෙන් !

  තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළොන්නාවේ පැවති ජන මහුවක දී ප්‍රකාශ කොට ඇත. තම ආශාව කැමැත්ත තිබුණේ ගුවන් නියමුවකු වීමට බවත්  ඒ මහතා ප්‍රකාශ කළේය. අද ශ්‍රී ලංකාව යන රාජ්‍ය ද බංකොලොත් තත්ත්වයට පත්වී ඇති බවත්, එය හරියටම උඩු…

ඩොලර් අර්බුදය අවසන් – මහ බැංකු අධිපති

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත හෙයින් ඒ සමග  ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් වන  බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ…

අයි එම් එෆ් තීන්දුව හෙට (21) උදේ ප්‍රකාශයට

    ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (20 ) රැස්වීමට නියමිත අතර අද රාත්‍රියේ වොෂින්ටන් හි දී එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා එලවේන් හෙට උදෑසන 8.30 වනවිට එය ප්‍රකාශයට පත්වෙනු ඇත . මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ…

එජාපය අලුත් ව්‍යවස්ථාවකට යෝජනා කැඳවයි

    එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරිණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස අදහස් යෝජනා ලබාගනියි. අදාල කමිටුවේ සභාපති ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරන අතර…

සරසවි ආචාර් ය සංගමයට ඇතුළෙන්, දෙපැත්තකින් බැට

  විශ්ව විද්‍යාල ආචාර් ය වරුන් දිගු කාලීන වැඩ ර්වජනයකට මෙහෙයවා කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමට නොහැකි වීම ගැනත්, සටන දිගට ඇදගෙන යාමට උත්සාහ දැරීමත් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය එහි සාමාජික සමිති වල සහ ආචාර් ය මණ්ඩලවල  විවේචනයල ලක්ව ඇති බව තතු දත් අරංචි මාර්ග ප්‍රකාස කරයි. බදු ප්‍රශ්නය මුල් කරගෙන වෙනත් සංවිධාන…