බදු වෙනස් නොකළ යුතුයි ; දිළිඳු සහන දිය යුතුයි – අයි එම් එෆ් කියයි

 

 

 

ශ්‍රී ලංකාව දැන් හඳුන්වා දී ඇති ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්ති දිගට ම ක්‍රියාත්මක කළ යුතු බවත්, දිළිඳු ජනයා සඳහා වඩා ඉලක්ක ගත සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කළ යුතු බවත් , ජාත්යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයක් කරමින් විධායක අධ්‍යක්ෂතුමිය මේ කරුණු අවධාරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *