ඊයේ අයි එම් එෆ් හමු වූ මුදල් ඇමති අද ම ඉන්දීයා යයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ හමු වී සාකච්ඡා කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත. ඉන්දියාවේ දෙදින සංචාරයක යෙදෙන මුදල් ඇමති වරයා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත කොට ඇති ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන තැබීමේ කටයුතු ද අවසන් කරනු ඇතැයි කියති….
