වැඩ වර්ජනය කර සිටින තමා ඉවත් කරන්නැයි වාසු ආණ්ඩුවට කියයි

ඇමති තනතුරේ වැඩ වර්ජනය කර සිටින තමා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා කියයි.

තම ඇමති ධුරයෙන් ඉවත් නොවන්නේ, ඉවත් වීමයි, ඉවත් කිරීමයි අතර වෙනස පෙන්වීම සඳහා බව ද ඇමතිවරයා කියයි.

ආණ්ඩුව සමග තවදුරටත් කිසිදු ගනු දෙනුවක් නැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *