දේවස්ථාන තුනක හා හෝටල් තුනක පිපිරීම්

කොච්චිකඩේ , කටුවපිටිය හා මඩකලපුව සෙන්ට්‍රල් පාර්ක් දෙවස්ථානවලත් කොළඹ සන්ග්රිලා , සිනමන් ග්රෑන්ඩ් , හා කින්ස්බරි හොටල්වලත් අද සිදු වූ පිපිරීම් හයකින් පුද්ගලයින් 25ක් මියගොස් 200ක් තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වෙයි . මියගිය සංඛාව හා තුවාල ලත් සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව කියති .

ගොටගේ පුරවැසිභාවය අයින් කරගන්න මාස දෙකක්වත් යනවලු

ගොටාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය අවසන් ලියවිලි ලෙස ඇමෙරිකානු ගමන් බලපත්‍රය සහ පුරවසිභාවයෙන් ඉවත්වීමේ ප්‍රකාශය පසුගිය 18දා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාර දුන්නද එහි කටයුතු අවසන් කොට පුරවැසිභාවයෙන් ඉවත්වීමේ සහතිකය ලබාදීමට අඩු තරමින් මාස දෙකක් ගතවන බව තතුදත් දේශපාලන ආරංචිමාර්ග කියයි . මාස දෙකකින් පුරවැසිභාවය ඉවත්කර ගැනීමට හැකිවන්නේ ඒ සදහා කිසිදු…

මහින්දගේ ඇමතිවරුන් ගෙන් ගුවන් හමුදාවට ලක්ෂ 130ක පොල්ලක්

මහින්දගේ ඇමතිවරුන් ගෙන් ගුවන් හමුදාවට ලක්ෂ 130ක පොල්ලක්

හිටපු ඇමතිවරුන් පිරිසකගේ ගුවන් ගමන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් කෝටි තිස් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPE) නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ඇමතිවරුන් පිරිසක් ගුවනින් ගිය ගමන්වල ගාස්තුය. අදාල…

ජනපතිවරණය ගැන තව ඉගියක් – ජනාධිපති නීතිඥවරු 21ක් හදිසියේ පත් කෙරෙති

ජනපතිවරණය ගැන තව ඉගියක් – ජනාධිපති නීතිඥවරු 21ක් හදිසියේ පත් කෙරෙති

ජනාධිපති නීතිඥවරු 21ක් හදිසියේ පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළ අතර සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව මෙම පතිකිරිම කළේ ජනාධිපතිවරණයට සුදානම් වීමක් ලෙස බවට ආරංචි පැතිරෙමින් තිබේ . සාමාන්‍යයෙන් ජනාධිපති නීතිඥයන්  පත් කරන්නේ වසරකට වරකි . එය සිදුකරන්නේ වසරේ අවසන් මාස කිහිපයේදීය . ගිය වසරේ අවසානයේ කුමන්ත්‍රණ  ආණ්ඩු සමයේ ජනාධිපති නීතිඥ පිරිසක් පත්කළ අතර ඔවුන් දිවුරුම් දුන්නේ…

ඇමෙරිකානු යුද නැවු දෙකක් හම්බන්තොට වරායට ; ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ඇමෙරිකානු යුද නැවු දෙකක් හම්බන්තොට වරායට ; ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සදහා ඇමෙරිකානු යුධ නැවු දෙකක් හම්බන්තොට වරායට පැමිණ ඇත . ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ස්ප්රුආන්චේ (Spruance)  සහ මිල්ලිනොච්කෙට් (Millinocket) නවුකා දෙක මෙලෙස පැමිණි අතර ශ්‍රීලංකා නාවුක හමුදා නිලධාරීන් විසින් නාවුක චාරිත්රානුකුලව එම නවුකා හා එහි පැමිණි අමිරිකානු නාවුක හමුදා භට පිරිස පිළිගනු ලැබීය . ඊයේ (18) හම්බන්තොට වරායේදී පිළිගැනීමේ උත්සවය…

දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නට එද්දී  පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගෙන නසියි

දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නට එද්දී පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගෙන නසියි

දුෂණ චෝදනා මත පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ. ලිමා අගනුවර රෝහලකට ඇතුළත් කළ ඔහුගේ හිසට සිදුව ඇති තුවාලවලට ප්‍රතිකාර කෙරුණු බව රෝහල් බලධාරීහු මීට ඉහතදී කියා සිටියහ. බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ගෙන ඇති බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වූ අතර…

ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇමරිකාවේ නඩු: “පැමිණිල්ල විවෘත කෙරේ”

ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇමරිකාවේ නඩු: “පැමිණිල්ල විවෘත කෙරේ”

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගොනු කරන ලද පැමිණිල්ල එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු විසින් අද (අප්‍රේල් 16) විවෘත කරනු ලැබ ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (Centre for Justice and Accountability) පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේදී සිවිල් නඩු කටයුත්තක් ආරම්භ…

මධූෂ්ගෙ වත්කම කෝටි දාහ ඉක්මවයි – කැවුමා , කන්ජිපානි අතුළු සගයෝ සියල්ල වමාරති

මධූෂ්ගෙ වත්කම කෝටි දාහ ඉක්මවයි – කැවුමා , කන්ජිපානි අතුළු සගයෝ සියල්ල වමාරති

දැනට අත්අඩංගුවේ පසුවන පාතල නායක මධූෂ්ගේ ප්‍රධාන පෙළේ ගොලයන් බව සැලකෙන ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාම් සහ කැළුම් නොහොත් කැවුමා අතුළු සගයෝ මධූෂ් පිළිබඳ තමන් දන්නා තොරතුරු සියල්ල පරීක්ෂණ කණ්ඩායම් හමුවේ හෙලි කරමින් සිටිති. තමන් අපරාධ වලට පෙළඹුණේ මධූෂ්ගේ පෙළඹවීම මත බවත්, මධූෂ් මුදල් වලට මෙන්ම ප්‍රසිද්ධියටත් ඉතාම කෑදර බවක් දැක්වූ බවත්, ඔහු පාටියක් සූදානම් කර ලංකාවේ පිරිස…

මුද්‍රණ සංස්ථාව දුන්නේ ජනාධිපතිවරණය කැඳවන්නද ? ජනාධිපති අපේක්ෂකයකු වූ විට මුද්‍රණ සංස්ථාව ඔහු යටතේ තිබීම ප්‍රශ්නයක් !

මුද්‍රණ සංස්ථාව දුන්නේ ජනාධිපතිවරණය කැඳවන්නද ? ජනාධිපති අපේක්ෂකයකු වූ විට මුද්‍රණ සංස්ථාව ඔහු යටතේ තිබීම ප්‍රශ්නයක් !

ජනාධිපතිවරයා යටතේ මෙතෙක් තබාගෙන සිටි රජයේ මුද්‍රණ සංස්ථාව පසුගියදා හදිසියේම ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා වෙත පවරා දුන්නේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ සුදානමක් ලෙස බවට  දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත . ජනාධිපතිවරයා මැතිවරණයේ අපේක්ෂකයකු වන නිසා ඔහු යටතේ රජයේ මුද්‍රණ සංස්ථාව තිබීම ප්‍රශ්නයක් වියහැකි නිසා මෙම පියවර ගන්නට ඇතැයි කියති .මැතිවරණයට අදාල සියලු මුද්‍රණ කටයුතු කෙරෙන්නේ…

හෙට (15 වැනි දා) ජනාධිපතිවරණයට දින නියම කරයිද?

අප්‍රේල් 15 වන දින එනම් හෙට දින ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි ජනමාධ්‍ය ආයතන කීපකයට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇතැයි මාධ්‍ය අංශ තුළ කතා බහට ලක් වී තිබේ. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය කුමක් දැයි නිශ්චිත වශයෙන් හෙළිදරව් වී නැති අතර, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොහොට්ටුව අතර ඇති වීමට යන සංධානය ගැන තීන්දුවක් විය…

ජනාධිපතිගේ අවුරුදු තෑග්ග පෝරකයද ?

ජනාධිපතිගේ අවුරුදු තෑග්ග පෝරකයද ?

අලුත් අවුරුද්ද ලැබීමත් සමග එල්ලුම් ගහ ක්‍රියාවට නැංවීමේ නියගයක් නිකුත්කිරීමේ නියගයක් නිකුත් කිරීමට සුදානමක් පිළිබඳව ජනාධිපතිතුමාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග හෙළිකරයි . ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හා ප්‍රබුද්ධ පිරිස් වලින් එල්ලවන විරෝධය නොතකා මෙම තීන්දුව ක්‍රියාවට නංවන බව කියති . මරණීය දණ්ඩනය මිනිස්කමට නොගැලපෙන මෙන්ම ප්‍රතිපලදායක නොවන දඩුවමක්  ලෙස සලකා මුලින්ම එය නැවත දැමුවේ ශ්‍රී ලංකා නිදහස්…

අහෝසි  වූ කමිටුවක සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්නයි මැතිවරණ කොමිසම අගමැතිට කියයි

අහෝසි වූ කමිටුවක සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්නයි මැතිවරණ කොමිසම අගමැතිට කියයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින්  ඉල්ලීමක් කර තිබේ.අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා…