දේවස්ථාන තුනක හා හෝටල් තුනක පිපිරීම්

කොච්චිකඩේ , කටුවපිටිය හා මඩකලපුව සෙන්ට්‍රල් පාර්ක් දෙවස්ථානවලත් කොළඹ සන්ග්රිලා , සිනමන් ග්රෑන්ඩ් , හා කින්ස්බරි හොටල්වලත් අද සිදු වූ පිපිරීම් හයකින් පුද්ගලයින් 25ක් මියගොස් 200ක් තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වෙයි . මියගිය සංඛාව හා තුවාල ලත් සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *