ගූගල් ලුන් ගන්න ඉන්දියාවත් වැඩ

දුර බැහැර ප්‍රදේශ වටලා අන්තර් ජාල පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන ගූගල් ලුන් ව්‍යාපෘතියක් ඉන්දියාවටද ලබාගැනීමට එරට රජය කටයුතු කරමින් සිටින බව ඒජන්සි වාර්තා කියයි . මේ වනවිටත් ඒ සදහා මුල් යෝජනාව ගූගල් සමාගම ලබා දී ඇතත් එහි ඔවුන් ඉල්ලා සිටින මෙගහර්ට්ස් 700-900 තරංග ඉන්දියාවේ වෙනත් සමාගම්වලට දැනටමත් ලබා දී ඇති නිසා අලුත්…

බංග්ලාදේශ මහ බැංකුවේ ඩොලර් මිලියන 951ක් ශ්‍රී ලංකාව නිසා බේරෙයි

බංග්ලාදේශ මහ බැංකුවෙන් සොරකම් කිරීමට ගිය ඩොලර් මිලියන 951ක් රැකගැනීමට ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිසි කලට සිදුවූ අනතු ඇගවීම නිසා හැකිවූ බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි . මෙම මුදල් වෙනත් රටවල ගිණුම් වලට මාරුකොට තිබු නමුත් එම ගනුදෙනු අවලංගු කොට මුදල් ආපසු ගැනීමට හැකිවී තිබේ . කොළඹ බැංකු ශාකාවකට ඒවා තිබු ඩොලර් මිලියන 25ක් සම්බන්දයෙන් ශ්‍රී…

|

ඩුබායි බැංකුවේ තැන්පතුවල සැගවූ මුදල් ගන්න ඇමෙරිකානු රජයේ සහය

ශ්‍රී ලංකාවේ තැන්පත්කරුවන් විසින් ඩුබායි හි බැංකුවක පවත්වාගෙන යන ඩොලර් බිලියන ගණනක මුදල් සහිත තැන්පතු අටක මුදල් මෙරටට යලි ලබාගැනීමේ ක්‍රියා මාර්ග සදහා ඇමෙරිකානු රජයේ ආධාර හා උපදෙස් ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය ගන්න ක්‍රියා මාර්ගයන්ට සහය දැක්වීමට ඩුබායි පාලනය හා බැංකුව එකග වී ඇත . කෙසේ…

විදුලි බිදවැටීම් ගල් අගුරු බලාගාර එකොළහේ සැලසුම ප්‍රතික්ෂේප කල නිසාද ?

මාස හයක් තුල රටපුරා විදුලි බිදවැටීම් තුනක් සිදුවුයේ විදුලි බල මණ්ඩලය තුලින් ක්‍රියාත්මක කඩාකප්පල් කාරී සැලසුමක් නිසාදැයි සැකයක් දේශපාලන නිරීක්ෂකයින් තුල මතුව ඇත . ඉදිරි වසර විස්ස තුල ගල් අගුරු විදුලි බලාගාර එකොළහක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඉදිරිපත් කල සැලැස්ම මහජන උපයෝගිත කොමිසන් සභාව විසින් හා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතැම් විදුලි ඉංජිනේරුවන්…

මහා බැංකුවේ නව නීති නිසා ඩොලර් බිලියනයක බැංකු සොරකම් එලියට !

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ශ්‍රී ලංකා මහා බැංකුව මෙරට ක්‍රියාත්මක බැංකුවලට දී තිබු උපදෙස් අනුව ක්‍රියාත්මක වීම නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදල් සොරකම් හෙළිවී ඇති බවත් තම මහා බැංකුවේ මුදල් සොරකම් කර ඇති බව බංගලා දේශය දැනගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකුවකට ලැබුණු ඩොලර් මිලියන 25ක ගනුදෙනුවක් අත් හිටුවීම නිසා බවත් තතු දත් ආරංචි මාර්ග හෙළිකරයි…

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අගහරුවාදා

ශ්‍රී ලංකාවට ආයෝජන ලබාගැනීම සදහා සංවිධානය කොට ඇති විශේෂ සමුළුවක් 15දා අගහරුවාදා සිනප්පුරුවෙදී පැවැත්වීමට නියමිතය . ෆිනෑන්ස් ඒසියා විසින් සංවිධානය  කොට ඇති මෙම සමුළුවට ආසියානු ආයෝජකයන් සිය ගණනක් සහභාගී වීමට නියමිතය . මුදල් ඇමති රවී කරුණානායක මහතා එහි ආරම්භක දේශනය කිරීමෙන් පසු විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් සිදුකරනු ඇත ….

වෙළෙද ගිවිසුමකට තායිලන්තයේ කැමැත්ත ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නා – තායි නියෝජ්‍ය අගමැති කොලඹ දී කියයි

ශ්‍රී ලංකාව සමග වෙළෙද ගිවිසුමකට එක්වීමේ තම රටේ කැමැත්ත මෙරට රජයට දැනුම් දුන් බව තායිලන්ත නියෝජ්‍ය අගමැති ආචාර්ය සොම්කිඩ් ජටුශ්‍රිපිටක් මහතා ප්‍රකාශ කොට ඇත . මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන තායිලන්ත නියෝජ්‍ය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කලේ අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කොට තිබු ව්‍යාපාරික සමුළුවකට සහභාගී වෙමිනි . අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම්…

බංග්ලාදේශ මහා බැංකුවෙන් සොරාගත් ඩොලර් මිලියන විස්සක් ලංකාවෙන් සොයාගෙන

බංග්ලාදේශ මහා බැංකුවේ සංචිත අරමුදලින් සොරකම් කොට ශ්‍රී ලංකාවට හා පිලිපීනයට එවන ලදැයි කියන ඩොලර් මිලියන සියයක මුදලින් ඩොලර් මිලියන විස්සක් ශ්‍රී ලංකාවේ තන්පතුවකින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ආරංචි මාර්ග කියයි . එම ගනුදෙනුව පිලිබදව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කොට ඇත . කෙසේ වෙතත් ඒ පිලිබදව වැඩිදුර තොරතුරු හෙළිකිරීමෙන් මහා බැංකුව වැලකි සිටින…

ද්වීපාර්ශවික ගිවිසුම් එපා කියලා අපි කියන්නේ නෑ- විද්‍යාවේදී ගාමිණි නන්ද ගුණවර්ධන

ක්ෂේත්‍ර 60ක් පමණ සම්බන්ධ ඒකාබද්ධ වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරය, වෛද්‍යවරු කිහිප දෙනෙක් ඉදිරියට ගෙනයන දේශපාලන මුහුණුවරකින් යුතු ව්‍යාපාරයක් යන ගැටළුවක් තිබුණි. එහෙම කිසිම දෙයක් මෙතන නෑ. මේ ව්‍යාපාරය නිර්දේශපාලන ව්‍යාපාරයක්. වෛද්‍යවරුන් අප ගෙනගිය ව්‍යාපාරයට අනුගතවීම පමණයි වුනේ. ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ විද්‍යාවේ දී ගාමිණි නන්ද ගුණවර්ධන මහතා මේ අදහස් පල කළේ මාර්තු 10වෙනි දින සම්බුද්ධ ජයන්ති මැදුරේ…

තාජුදීන් ඝාතකයන්ට හමුදාවේ , පොලිසියේ රැකවරණ

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කොට ඇතත් තවමත් එය කල නොහැකි වී ඇත්තේ ඝාතකයන්ට යුද හමුදාවේ හා පොලිසියේ ඇතැම් කණ්ඩායම්වල සහය ලැබී ඇති නිසා බව අපේ ආරංචි මාර්ග කියයි . මෙහි ප්‍රධාන සැකකරු වන කැප්ටන් තිස්ස නැමැත්තා ට යුද හමුදා කදවුරක රැකවරණ ලබා දී ඇති…

නිෂ්පාදනය නැංවීමෙන් මිස ණය ගැනීමෙන් රට ගොඩගන්න බෑ – අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

රාජපක්ෂ රෙජීමය ලබා ගෙන තිබූ ණය ගැන තොරතුරු මළ සිරුරු සඟවනවා සේ කබඩ් වල දා සඟවා තිබූ බවත් ඒවා හෙලිවන විට සමස්ථ ණය රු. බිලියන දස දහසක් විය හැකි බවත් ඒ ගැන ‘පශ්චාත් මරණ විගණනයක්‘ කරන බවත් පැවසූ අග්‍රාමාත්‍ය වරයා අපේ ආර්ථිකය උගුලක පැටලී තියෙන බව ඇත්ත නමුත් ආර්ථිකය මරණාසන්න නැතැයිද අසාධ්‍ය නැතැයිද තිත්ත බෙහෙත් දී ලෙඩා ගොඩ ගන්නා…

වෙළෙඳ ගිවිසුමක් ගහන්න තායිලන්තයේ නියෝජ්‍ය අගමැති හෙට (9දා) එයි

ශ්‍රී ලංකාවත් සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව මෙරටට දැන්වීම තම නියෝජ්‍ය අගමැති සොම්කිඩ් ජටුශ්‍රිපිටක් ඇතුළු වෙළෙඳ දුත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණක් බව තායිලන්ත ජනමාධ්‍ය වාර්තා කොට ඇත . හෙට (මාර්තු 9) සිට 12දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෙම පිරිසට තායිලන්තයේ වෙළෙඳ , කර්මාන්ත හා ගමනාගමන ඇමතිවරු සහ…