සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
|

සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත. ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ,  මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා…

මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි
|

මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ ලබන බ්‍රහස්පතින්දා ( 30…

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව
| |

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව

ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය අවම අගයක් මිස උපරිමය නොවේ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනයේ සිදුවන අඩුවීම පියවා ගැනීමට දැරීමට සිදුවන අතිරේක පිරිවැය මෙන්ම ඉහළ යන පියාසර අළු (fly ash) පරිමාව කළමනාකරණය සඳහා ගත…

ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.
| |

ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.

. ගල් අඟුරු වංචාවේ වගකීම බාරගනිමින් නෙවෙයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුනේ. ඒ දෙන්න කියන්නේ ජනාධිපති අනුර කුමාර පත්කරන පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂම හරහා කරන විමර්ශ අපක්ෂපාතීව සහ ස්වාධීනව කරන්න ඉඩ සලසන්න ඉල්ලා අස්වුනා කියලා. ඒ කතාවේ හැටියට පැහැදිලි වෙන්නේ දෙන්නා ආයෙත් නිර්දෝෂි වෙලා එන්න හිතාගෙනයි ඉල්ලා අස්වුනේ කියලයි.එහෙම පොරොන්දුවක්…

ලංකාවේ අපනයන පංගුව – ඉකොනොමැට්ටා
| |

ලංකාවේ අපනයන පංගුව – ඉකොනොමැට්ටා

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,581.4ක්. පෙර වසරේ (2024) භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 12,772.0 එක්ක බලද්දී මෙම ආදායමේ 6.34%ක ඉහළ යාමක් තිබෙනවා. අපනයන ආදායම් ඉහළ යාම හොඳයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නමුත් මේ ඉහළ යාම මගින් පෙන්වන්නේ ලොකුවට සතුටු විය යුතු දෙයක් නෙමෙයි. අපනයන ආදායම නාමිකව…

උපාධි ප්‍රදානෝත්සවයට ජනාධිපති වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය පවසයි. හිටපු ජනාධිපතිවරයා හෘද සැත්කමකට භාජනය වේ; ඔහුගේ වෛද්‍යවරුන්ගෙන් ‘අමුත්තන් තහනම්’ නියෝගයක්
| |

උපාධි ප්‍රදානෝත්සවයට ජනාධිපති වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය පවසයි.

හිටපු ජනාධිපතිවරයා හෘද සැත්කමකට භාජනය වේ; ඔහුගේ වෛද්‍යවරුන්ගෙන් ‘අමුත්තන් තහනම්’ නියෝගයක්

  . වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දන්වා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළ බවයි. එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාලයෙන් කරන ලද විමසුමකට ප්‍රතිචාරයක් ලෙස මෙම තහවුරු…

මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා – ශ්‍රීලන්කන් හිටපු CEOගේ දිවුරුම් ප්‍රකාශය
| |

මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා – ශ්‍රීලන්කන් හිටපු CEOගේ දිවුරුම් ප්‍රකාශය

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් බිය ගන්වා කටඋත්තර ලබා ගත් බව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා විසින් සිදු කළ තර්ජන හමුවේ මරණ බය…

රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය : CIDයේ ‘ලන්ඩන් මෙහෙයුම’ බ්‍රිතාන්‍ය නීතියේ හැප්පෙයි! | කෙෂාල් ජයසිංහ
|

රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය : CIDයේ ‘ලන්ඩන් මෙහෙයුම’ බ්‍රිතාන්‍ය නීතියේ හැප්පෙයි! | කෙෂාල් ජයසිංහ

(විශේෂ නෛතික සහ දේශපාලන විමර්ශන වාර්තාවකි) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.6ක ‘වුල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) නඩුව මේ වන විට මෙරට දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. නඩුවට අදාළව සාක්ෂි රැස් කිරීම සඳහා CID නිලධාරීන් කණ්ඩායමක් මෑතකදී…

උම්බර්තෝ එකෝගේ අනතුරු ඇඟවීම: සත්‍යය ඝෝෂාව තුළ ගිලී යාම
| |

උම්බර්තෝ එකෝගේ අනතුරු ඇඟවීම: සත්‍යය ඝෝෂාව තුළ ගිලී යාම

​2015 වසරේදී, අසූ තුන් හැවිරිදි ඉතාලි ජාතික දාර්ශනිකයෙක් අන්තර්ජාලය දෙස බලා ප්‍රකාශයක් කළේය. එය මිනිසුන් කෝපයට මෙන්ම අපහසුතාවයටද පත් කළේය. දශකයකට පසු, අද අප ජීවත් වන්නේ ඔහු එදා කළ ඒ අනතුරු ඇඟවීම මධ්‍යයේය. ​ඔහුගේ නම උම්බර්තෝ එකෝ (Umberto Eco) ය. ඔහු මධ්‍යකාලීන යුගය පිළිබඳ විද්වතෙකි; අර්ථයන් නිර්මාණය වන ආකාරය පිළිබඳ හැදෑරූ සංකේතවේදියෙකි (semiotician); එමෙන්ම ‘The…

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය වෙනුවෙන් ඒකමතික සහයෝගීතා මාධ්‍ය ප්‍රකාශය
| |

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය වෙනුවෙන් ඒකමතික සහයෝගීතා මාධ්‍ය ප්‍රකාශය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල පළ කරන්නෙමු. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා මහජන මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවක් සම්බන්ධ ප්‍රකාශයක්…

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද? – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද? – ඉකොනොමැට්ටා

ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර…

රනිල් අවදානමක? – රටේ රාළ.
|

රනිල් අවදානමක? – රටේ රාළ.

. 2026 අවුරුද්ද මාලිමා ආණ්ඩුවට සුභ නෑ කියලා රටේ රාළ කියන්නේ 2025 මුල් කාර්තුවේ ඉඳන්.දැන් ජනවාරි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න.කරපු කරපු වැඩ සියල්ල ෆේල් නැත්තං රිවස්.හරිනි මහා ලොකුවට සද්දෙ දාලා ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගත්තා,රටේ රාළ කියපු health crisis එක පටන් අරන්(භෙට ඒ ගැන කතා කරමු).බාල ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා.ජනාධිපති අනුර රටටම බෙර…