PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ මළගමද? – සම්පත් සමරකෝන්
රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්රජාතන්ත්රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බව රාජ්‍යයක් විසින් සිහිතබා ගත යුතු පළමු මූලධර්මයයි. කෙසේ වෙතත්, ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) විසින් ගැසට් පත්‍රයේ පළ කරන…
