දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාදයි – ගාමිණි වියන්ගොඩ
මහින්ද රාජපක්ෂට මතක් කරල දියයුතුව තියනවා, 2015 ඔහුව පරාජය කරපු විදිහටත් වඩා දරුණු විදිහට පෙබරවාරි 10 වෙනිද ඔහුව පරාජය කරල තියනව කියන එක. ඒක මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්නනවා. දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාජයි පුරවැසි බලය සම සංවිධායක ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශ කළේ පුරවැසි බලය සංවිධානය කළ කොළඹ සමාජ හා…
