ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද? – ඉකොනොමැට්ටා
මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. “බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි” කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නැහැ. මේ වැඩි වෙන්නේ ආර්ථික…
