පැලවත්තෙන් තවත් පිපිරුම් ශබ්දයක් – රටේ රාළ
රටේ රාළ.




ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක) චිත්‍රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා…
ජනවාරි අට ජයග්‍රහනයෙ අයිතිකාරයන් කවුද කියල මුල ඉදන්ම ලොකු විවාදයක් තිබුණ කියල කීවොත් නිවැරදියි. එක්සත් ජාතික පක්ෂයෙ සාමාජිකයො හිතුවෙත් තවමත් හිතන්නෙත් එක්සත් ජාතික පක්ෂය නැත්නම් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රී හබක් කියලයි. අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රි හිතවාදින් හිතන්නෙ අපේ ලොක්ක පොදු අපේක්ෂකය වුණේ නැත්නම් යූ.එන්.පී. එක බම්බු ගහයි කියලයි. මේ කාරණා දෙකේ ඇත්ත…
දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද? රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6%…
ගෝඨාභයගෙන් බලය මාරුවුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය. ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද? ඒ තමයි ප්‍රශ්නේ තිබ්බේ කැබිනට් මණ්ඩලේ හිටපු මිනිස්සුන්ගේවත්, ආයතන ප්රධානීන්ගේවත් නෙවෙයි කියන එක. ඒ වගේම 69…
ශ්‍රීලනිපයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දැක්ම අනුව අඛණ්ඩව ගමන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ජනවාර්ගික අර්බුදය අතිශයින් තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබූ 1988 වර්ෂයේ පවා ජාතික ගැටලුව සම්බන්ධයෙන් වන බණ්ඩාරනායක දැක්ම වෙතින් ඉවත් නොවීය. ඒ බව මනාව තහවුරු වන්නේ 1988 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් “ප්රජාතන්ත්රවාදී බලවේගය” (ඩී.පී.ඒ) විසින් 1988 11 24 වැනිදා…
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් මාස හයක කාලයකට සිර ගෙදරට යැවීම මෙරට සමාජය තුළ බෙහෙවින්ම කථාබහට ලක් වී ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇත. කථිකාවතට සම්බන්ධ වී සිටින එක් පාර්ශ්වයක් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ට දඬුවම් පැමිණවීම දකින්නේ වරදක් ලෙසටය. හේතුව ලෙස මේ අය දක්වන්නේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් පෙනී සිටයේ සහ හඬනැගුවේ රණවිරුවන් වෙනුවෙන්…