ජනාධිපති සමාව යටතේ නිදහස් වූ සිරකරුවාගේ ප්රශ්නය පඹ ගාලක පැටලෙයි – රටේ රාළ
රටේ රාළ.




2018 පෙබරවාරි 21 දින බණ්ඩරවෙල සිට දියතලාව දක්වා ධවනය වූ බස්රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීම මෙරට ජාතිවාදී දේශපාලකයන් විසින් සිය මල්ල පුරවා ගන්නට උපයෝගී කර ගනිමින් තිබෙන බව පැහැදිලිය. ඔවුන් අතිශය නිර්ලජ්ජිත ලෙස සහ කාලකණ්ණි ලෙස උත්සාහ කරන්නේ එම බෝම්බය ත්‍රස්තාවාදි ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නටය. මෙරට සිටින ඉතාම පහත් පෙළේ ජඩ අවස්ථාවාදී බඩගෝස්තරවාදී දූෂිත…
2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර ඉදිරිපත් කරපු අයවැය හේතු කීපයක් නිසා ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා.මේ වෙනකොට සමාජයේ ලොකුම කතිකාව බවට පත්වෙලා තියෙන්නේ අනුර රජයේ සේවකයන්ට දුන්න මුලික වැටුප් වැඩිවීම ගැනයි.අනුරගේ කතාවට අනුව අවම මුලික වැටුට රුපියල් 24250 ක තිබුණ කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000 ක් දක්වා වැඩිවෙනවා.ඒ කියන්නේ 15750 කින් මුලික වැටුප…
බැදුම්කර ගනුදෙනු මගින් පෙර්පෙචුඅල් ට්‍රේසරීස් සමාගම ලැබූ ලාභ සියල්ල එම සමාගම් සමුහයේ ගිණුම්වල තැන්පත්ව ඇති බවත් එයින් කිසිදු මුදලක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට හෝ ලැබී නැති බවත් බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් කොට ඇත . මෙම මුදල් එජාපයට ලැබුණු බවට කටකතා පවතී නිසා තමන් එම කරුණ විශේසයෙන් සොයා බලු බව වාර්තාවේ 30 පරිච්චේදයේ සදහන්…
මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් සම්බන්ධව තිබෙන පොදු විවේචනයක් වන්නේ ආණ්ඩුව විසින් කරන්නේ රනිල් කළ දේවල්ම බවයි. එහෙමත් නැත්නම් රනිල් විසින් කරන්න හිටපු දේවල් බවයි. ඒ කතාවේ සැලකිය යුතු ඇත්තක් තිබෙනවා. මීට පෙරද ලියා ඇති පරිදි. රනිල්ගේ ආණ්ඩුව විසින් කළ සහ කරන්න සිටි බොහෝ දේවල් කළ යුතු දේවල්. ඒ නිසා, ආණ්ඩුව වෙනස් වුනත්, අලුත් ආණ්ඩුවටත්…
Image@Paula Bronstein/Getty Images තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා. කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ…
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙටුම්පත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජවිපෙ නායකයන් ඊයේ (22) එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසිණි. එහිදී අගමැතිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා මූලික එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ. එජාපය විධායකය අහෝසි කිිරීමේ…