අනුර,හරිනි ඉදිරියට ටිල්වින් පසූපසට – රටේ රාළ
රටේ රාළ.




ඔබගේ ආදරණීය සැමියා ප්රගීත් එක්නැලිගොඩ ව මෙතෙක් හැඳින්වූයේ අතුරුදහන් වූ පුද්ගලයෙක් ලෙසයි. දැනට කෙරන පරීක්ෂණ අනුව පෙනෙන කරුණක් තමයි ඔහු ජීවතුන් අතර සිටීමට ඉඩක් නෑ කියන එක. එය දැනගත් පසු ඔබට දැනුණ හැ`ගීම කොයි වගේද? මුලූ ලෝකයම කියන්නේ ප්රගීන් නෑ කියල. පරීක්ෂණ කණ්ඩායම් කියනව. මාධ්යවල ඒ ගැන පළවෙනව. විවිධ තැන්වල ප්රකාශ වෙනව. ඒත් ප්රගීත්ට මොකක්ද…
“ගම-රට කොළඹට” ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ (01.09.2019) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කතාකරමින් පහත අදහස් දැක්වීය. මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවිධ පාර්ශව නූල් සූත්තර කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා. කුමන ආකාරයේ නූල් සූත්තර දැම්මත් සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා….
මහින්ද මහත්තයා කාගෙහරි ලණුවක් කෑවද? ඇත්තටම ඔව්. මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ, වෙන කවුරුවත් නෙමෙයි එයාගෙ ළඟම ඉන්න ගෝලබාලයො තමයි මේ ලණුව දුන්නේ. එයාල ඇයි මහින්ද මහත්තයව මේ තත්ත්වයට ගෙනාවෙ? ඒකට හේතු තියනව. මහින්ද මහත්තයා තමයි රටේ හිටපු ඉන්න ජනප්රියම පුද්ගලයා. සිරිසේන මහත්තයට කිට්ටුවකටවත් එන්න බෑ. රනිල් මහත්තයට කිට්ටුවකටවත් එන්න බැහැ. එතකොට ජාතික නායකත්වයකට කෙනෙක්…
ආයුබෝවන් මචං……බයිස්කෝප් කමිටුව අස්සේ පට්ට කචල් එකක් නේද?මොකද්ද මචං වෙලා තියෙන්නේ.කෂ්ටිය කියන්නේ බයිස්කෝප් කමිටුවට හොරෙක් පැනලා කියලා. මචං කළුතර පැත්තේ භයානක හොරෙක්ලු.නරකද යුක්තිය මෙහෙයුමටවත් කිව්වොත්. ඒ දවස්වල මචං අර ඩ්ව් අංකල්,සුදුහදුන් සහෝදරයා හෙම ඉන්න කැලේ ඕකේ දිගටම පෙන්නුවේ සම්භාව්ය චිත්රපටි.මිනිස්සු හරි ආසාවෙන් ඒවා බැලුවා.එහෙම තිබුණ බයිස් කෝප් කමිටුවට මොකද්ද මචං මවුනේ. කවදා ඉඳන්ද මචං බයිස්…
පහුගිය කෙටි කාලය ඇතුලත විදේශී රාජ්ය තාන්ත්රික ධූත පිරිස් කීපයක්ම ළඟ ළඟ අපේ රටට ආවා. රනිල්ගේ ඉන්දීය සංචාරයට ඉස්සෙල්ලා ඉන්දීය විදේශ ලේකම් ලංකාවට ආවා.ඒ දවස්වලම වගේ චීන ධූත පිරිසක් ලංකාවට ඇවිත් හිටියා.පස්සේ වෙනත් සංචාරයට යන ගමන් ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් කෙටි කාලයකට කටුනායකට ගුවන්තොටුපලෙන් බැහැලා රනිල් හම්බ වෙලා ගියා.ජපන් විදේශ ඇමැතිවරයා ඇවිත් ගියා.මීට අමතරව විවිධ…
ප්රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්රපටිය මහජන ප්රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්රියාකාරීත්වය ප්රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක) චිත්රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා…