ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු ආධිපත්‍යයෙන් නිදහස් වූ දිනය විය හැකි බව යි. අනාගතයේ බිහිවන ලෝකය කුමක්දැයි තවමත් අපට කිව නොහැකි ය. දැනට පැහැදිලි…
