ඩොලර් අර්බුදය : කබ්රාල් බෝලය බැසිල්ට පාස් කරයි
රටේ විදේශ විනිමය සංචිත පිරිහීමේ ප්‍රශ්නයට ඉක්මන් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය ගත යුතු පියවර ගණනාවක් ද ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඒ අනුව , විදේශ ආයෝජන ලබා ගැනීමට, රටේ අපනයන වර්ධනය කිරීමට සහ විදේශ වෙත…
