” හාල් නාට්‍යයේ නවතම තොරතුරු ” – කුසුමිත මුදිත් පෙරේරා

වී මිලත් , හාල් මිලත් අතර පැවතිය යුතු පරතරය කුමක්දැයි නොදත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ රජයේ අද පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ තිබෙනවා ..

මේ සදහා රාජ්‍ය නිළධාරීන් 50 පමණ වාහන 15/20 ( සතොස ලොරි හැර ) පොළොන්නරුව පුරා මේ වන විට කැරකෙනු දක්නට පුලුවන්..

ඒ වාහන වලට තෙල් ගහන්නෙත් රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින්.. ඒ වියදමත් එකතු උනාම කොහොමත් හාල් කිලෝව 110/115 වෙනවා

ඔච්චරම නටන්නෙ නැතුව හාල් 110/= කරානම් මේ ප්‍රශ්නය පැය 24 න් ඉවරයි ..

ස තව නාන්න… නිව්මෝනියාව හැදෙන්නේ නෑ ස ට

කුසුමිත මුදිත් පෙරේරා

(අන්තර්ජාලයෙන් ලැබුණු වාර්තාවකි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *