“අපි ආරම්භ කළ සටන දිනලා ඉවරයි, ඒ නිසා ඇමැතිකම් නොලැබුණත් අපිට ගැටලුවක් නෑ” – මනූෂ නානායක්කාර
ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්රජාතන්ත්ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්රහණය කළ බවත්, මේ වන විට තමන් සිටින්නේ ජයග්රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පැවසීය. ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති…
