දකුණ එකතු විය යුතුද? – සරත් අබේසිංහ
දැනට රටේ පවතින්නේ වාමාංශික රජයකි. එනමුත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති වේ. එයට එක ප්‍රධාන හේතුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමයි. එම ගිවිසුමෙහි අවධානය ඇත්තේ වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ වීමට වඩා ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රයෝගික විසඳුම් සෙවීමයි. ආර්ථික අර්බුදය නම් රජය සිය ආදායමට වඩා වියදම්…
