මාලිමා ඇතුලේ වර්තමාන තත්වය – රටේ රාළ
|

මාලිමා ඇතුලේ වර්තමාන තත්වය – රටේ රාළ

මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ එහෙම නෙවෙයි.රටේ රාළ මාලිමාවේ බෙදීම පාර්ශව හතරකට බෙදුවා.මාලිමාව පාර්ශවයේ කොටස් දෙකයි.ඒ අනුර පාර්ශවය සහ හරිනි පාර්ශවය.ඊළඟට පැලවත්ත පාර්ශවයෙත් කොටස් දෙකයි. ඒ අනුර පාර්ශවය…

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන – ඉකොනොමැට්ටා
| |

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන – ඉකොනොමැට්ටා

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති “රටවල් දියුණු වෙන්නේ කොහොමද?” ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත…

NPP ආණ්ඩුව කුක්කන් බැඳ තබනු! වාචාලයන් මෙල්ල කරනු! – බිහේෂ් ඉන්දික සම්පත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය.
|

NPP ආණ්ඩුව කුක්කන් බැඳ තබනු! වාචාලයන් මෙල්ල කරනු! – බිහේෂ් ඉන්දික සම්පත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය.

ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය. මේ සටහන ඒ ගැනයි. සටහන තබන්නේ ද විශේෂ දිනයකයි. 2025.09.30. මුළු රටේම රාජ්‍ය විශ්වවිද්‍යාල…

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? – මහේෂ් හපුගොඩ
|

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? – මහේෂ් හපුගොඩ

අපේ තරුණ කාලයේ සිට අප විශ්වාස කල ‘යුරෝකේන්ද්‍රීය වටිනාකම්’ (Eurocentric values) සමුහයක් මේ පොළොවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මාලිමා ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එම මාවතේ සාර්ථකත්වය ගැන යමක් සඳහන් කිරීම දැනට අපහසු වුවද ලංකාවේ ගම්මාන මානසිකත්වය තුල ජනප්‍රිය නොවිය හැකි මෙම නාගරික ප්‍රබුද්ධ වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීම යනු අප ජීවිත කාලයක් පුරා සිදුකල මහන්සියක් – ජීවිත කාලයක්…

අනුරට Copyright වැදිලා – රටේරාළ
|

අනුරට Copyright වැදිලා – රටේරාළ

. “දූෂණයට එරෙහි සටන භයානක වුවත්,ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි ” ( රුවන්ඩා ජනාධිපති පෝල් කාගමේ 2019 දුෂණ විරෝධී සමුළුවක් අමතමින් ) “දූෂණයට එරෙහි සටන භයානක වුවත්,ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි “ ( ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ) අනූර මේ කොටස උපුටාගෙන තියෙන්නේ 2019…

අනුර නැවතත් තමන් දේශපාලන කුහකයෙකු බව ඔප්පු කර පෙන්වයි – රටේරාළ
|

අනුර නැවතත් තමන් දේශපාලන කුහකයෙකු බව ඔප්පු කර පෙන්වයි – රටේරාළ

” 2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ.බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා. ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා. අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම.අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක්…

මහින්ද දරාගත නොහැකි රට…! – Mahesh Hapugoda
|

මහින්ද දරාගත නොහැකි රට…! – Mahesh Hapugoda

හැමෝම සමානයි තමයි. හැමෝටම සමාන විදියට සලකන්න ඕනි තමයි. අරය මෙයා කියල වෙනසක් කරන්න ඕනි නැහැ තමයි. ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්. හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන – සුවිශේෂ මිනිස්සු නිර්මාණය වෙනවා. මහින්ද කියන්නේ ලංකාවේ තිස් වසරක යුද්ධය ඇතුලේ නැත්නම් එහි අවසානය ඇතුලේ නිර්මාණය වෙච්ච හෝ නිර්මාණය කරපු එහෙම සුවිශේෂයක්. ලංකාවේ…

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ
|

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ

රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව සිටිති. පසුගියදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුමේදී ප්‍රධාන දේශනය පැවැත්වූයේ රමිඳු ලඛික පෙරේරා විසිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ඔහු…

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ
|

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

  නේපාල අරගලයේ ජවනිකා අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා. ඒවා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 2022 අරගලයේ ජවනිකාවලට සමානයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ශ්‍රී ලංකාව ලංකාවේ අරගලයෙන් බොහෝ පාඩම් ඉගෙන තිබෙන බව පෙනෙනවා. අරගලයෙහි ප්‍රධාන සටන් පාඨය දූෂණයට විරුද්ධව මතුවෙන එකක් උනත් ඒ අරගලය ක්ෂණිකව මතුවෙන්නට හේතු වුණේ නේපාල රජය විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් පියවරයි…

මාලිමාවේ ඉටු දෙයියා කෙහෙල්බද්දර පද්මෙද? – රටේ රාළ
|

මාලිමාවේ ඉටු දෙයියා කෙහෙල්බද්දර පද්මෙද? – රටේ රාළ

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවට අත්වුනේ දැවැන්ත දේශපාලන පරාජයක්.ඒ පරාජයෙන් ගොඩඑන්න විදිහක් කල්පනා කරමින් ඉන්න කොට තමයි කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලිය අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාවේ.ඇත්තටම මේ අපරාධ කල්ලිය කොටුවීම ආණ්ඩුවට පෑදුණු ඉල්ලමක් වගේ. ආණ්ඩුව මේ අපරාධ කල්ලියෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවාත් එක්කම ආණ්ඩුවට හිතෙන්න ඇති නියම බඩු ටික හම්බවුනා කියලා.පහුගිය කාලේ පුරාම…

රාජිත වෙනුවෙන් ලියා තබමි – රටේ රාළ
|

රාජිත වෙනුවෙන් ලියා තබමි – රටේ රාළ

රාජිත සේනාරත්න දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා.රාජිතට එරෙහිව තියන චෝදනාව 2012 අවුරුද්දේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුකිරීමයි.සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසම හමුවේ පෙනී ඉන්න කියලා රාජිතට අවස්ථා කිහිපයකදී දැනුම් දීලා තිබුණා.කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට වරෙන්තු…

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා
|

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව…