“අපි ආරම්භ කළ සටන දිනලා ඉවරයි, ඒ නිසා ඇමැතිකම් නොලැබුණත් අපිට ගැටලුවක් නෑ” – මනූෂ නානායක්කාර

“අපි ආරම්භ කළ සටන දිනලා ඉවරයි, ඒ නිසා ඇමැතිකම් නොලැබුණත් අපිට ගැටලුවක් නෑ” – මනූෂ නානායක්කාර

ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බවත්, මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය. ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති…

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි – නාට්‍ය නිෂ්පාදක, ග්‍රන්ථ කර්තෘ අසංක සායක්කාර

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි – නාට්‍ය නිෂ්පාදක, ග්‍රන්ථ කර්තෘ අසංක සායක්කාර

‘වැඩේ ඉවරද කඩේ පහමුද?’ යන මැයෙන් සංවිධාන රැසක් එකතුව පවත්වන ලද සම්මන්ත්‍රණයේදී නාට්‍ය නිෂ්පාදක, ග්‍රන්ථ කර්තෘ අසංග සායක්කාර පවත්වන  ලද කතාවෙන් උපුටා ගත්තකි. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒ කුමන්ත්‍රණයට අදාල විශාල පාඩු ගණනාවක් තියෙනවා. මේ පාඩුවට අදාල සැබෑ විත්තිකරුවන් වෙනුවෙන් දඬුවම් ලබා දියයුතුයි. ඒ සඳහා සැබෑ විමර්ශනයක් කළ යුතුයි. ඒ විමර්ශනය නිසා ආකාරයෙන් සිදු…

කරපු කුමන්ත්‍රණය ඉවර වුණාට තව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

කරපු කුමන්ත්‍රණය ඉවර වුණාට තව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

අපිට පේන්න තියනව, අධිකරණ තීන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂයට බලය හම්බුවුණාට, ඒක කරගෙන යන්න දෙනේනෙ නැතිව කකුලෙන් අදින කලාවක් පේන්න තියෙනව. මම හිතන්නෙ රටක නායකයෙක් වශයෙන් නොකළ යුතු වැඩ කෙරෙමින් පවතිනව. රටක නායකයෙක් මේ විදිහට හැසිරුනොත් එහෙම, ඉතිහාසයේ තියනවා ඕන තරම් රටවල් වල උදාහරණ ඒ රටවල නායකයො රට ගැන ජාතිය ගැන අනාගත පරම්පරාවල් ගැන හිතන්නෙ…

බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න පොහොට්ටු පක්ෂය දැන් බැරිවෙලා – සමන් රත්නප්‍රිය

බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න පොහොට්ටු පක්ෂය දැන් බැරිවෙලා – සමන් රත්නප්‍රිය

පොහොට්ටුව පක්ෂය සෑහෙන සද්ධයක් දාලා, හඬක් දාලා, පිපිලා ඉස්සරහට ආවා. පළාත් පාලන ඡන්දයෙනුත් ඉස්සරහට ආවා. දැන් ඒ පක්ෂයට හැකියාවක් තියන බවක් පෙ‍්න‍්නෙ නැහැ බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය එසේ පැවසුවේ ඊයේ (23) හවස රාජගිරියේ පිහිටි හෙදි වෘතිය සමිති මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදීය. රට දියුණුවන්න ඕනැ…

අර්බු­දය සම­ත­ය­කට පත් නොවූ­වේ‍ නම් ආර්ථි­කය කඩා වැටී­ම­කට ඉඩ තිබුණා – අමාත්‍ය මංගල සමරවීර

අර්බු­දය සම­ත­ය­කට පත් නොවූ­වේ‍ නම් ආර්ථි­කය කඩා වැටී­ම­කට ඉඩ තිබුණා – අමාත්‍ය මංගල සමරවීර

දින පනස් හත­රක කාලය තුළ හට­ගෙන තිබු දේශ­පා­ලන අර්බු­දය සම­ත­ය­කට පත්නො­වූයේ නම් ශ්‍රී ලංකාව ග්‍රීසිය, ආර්ජ­න්ටි­නාව වැනි රට­ව­ල­ටත් වඩා ආර්ථි­ක­ය­මය වශ­යෙන් කඩා වැටී­ම­කට ලක්වන බව මුදල් හා ජන­මාධ්‍ය ඇමැති මංගල සම­ර­වීර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කෙළේය. දේශ­පා­ලන අර්බු­දය අව­සන් කර අතුරු සම්මත ගිණුම ඉදි­රි­පත් කිරී­මට යම් හෙය­කින් හෝ නොහැකි වූ‍යේ නම් අත්‍ය­වශ්‍ය සේවා­වන් පව­ත්වා­ගෙන…

ව්‍යවස්ථා සභාව විසින්  ප්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ උත්සහයක්

ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ උත්සහයක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට අධිකරණය තමන්ගේ මතයට අනුව මෙහෙයවිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබූ විනිසුරුවරුන් පත්කිරීම පසෙකළා ප්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ නින්දාසහගත කටයුත්තක නිරත වෙමින්ය. ඒ පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන්…

සිතෙහි යුද්ධය සාමය – නිශාන්ත කමලදාස

සිතෙහි යුද්ධය සාමය – නිශාන්ත කමලදාස

එක්දහස් නමසිය පනස් ගණන්වල ආර්ථිකය අතින්ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ව සිටියේ ජපානයට පමණි. එකල ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික අදායම ඩොලර් 150 ක් පමණ වන විට කොරියාවේ එය ඩොලර් 50 ක් පමණ ය. ඒ කොරියාව දැන් අප පසු කර බොහෝ දුර ගොස් ඇත. පසුගිය වසර සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ අද දළ ජාතික අදායම ඩොලර්…

නෑ කියන ජනපති – අනුර සූරියබණ්ඩාර

නෑ කියන ජනපති – අනුර සූරියබණ්ඩාර

ජනාධිපති වරයා දැන් අලුත්නිම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කිසිවකුට ඇමැතිකම් දෙන්නේ නැත කියාය. ඇමතිකම් යනු ජනාධිපති වරයාගේ සේප්පුවෙන් හෝ සාක්කුවෙන්  හෝ දෙන තෑග්ගක් හෝ දෑවැද්දක් නොවේ. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ ඇමතිකම් යනු ඔහුගේ පෞද්ගලික දේපළක්ය, ඔහුගේ කැමැත්ත අකමැත්ත අනුව කෙනෙකුට දිය හැකි හෝ නොදිය හැකි දෙයක්ය කියා ජනාධිපති වරයා සිතා…

එජාපෙ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම් දෙයි

එජාපෙ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම් දෙයි

එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය. ඒ අනුව 1. විදුලි සංදේශන – ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු 2. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන , උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍ය – රනිල් වික්‍රමසිංහ…

විපක්ෂ නායක ධුරය පිළිබඳ ලොකු ප්‍රශනයක් කියෙනව – ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර

විපක්ෂ නායක ධුරය පිළිබඳ ලොකු ප්‍රශනයක් කියෙනව – ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර

මහින්ද මහත්තයට විපක්ෂ නායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනව නේද? පුද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහත්තය විපක්ෂ නායකත්වය ගන්න එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නෙ එතුමා නීත්‍යානුකුල මන්ත්‍රිවරයෙක් ද නැද්ද කියන එක. මහින්ද රාජපක්ෂ තමයි පොදු ජන එක්සත් පෙරමුණු නායකයා. ඒක මාධ්‍යය හැම එකකම තියනවා. එහෙම නැත්නම් පොදු ජනයව රැවැට්ටුවා. ඒ කෙදෙන් එකක් ඇත්ත වෙන්න…

ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි –  කුමාර වෙල්ගම
|

ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – කුමාර වෙල්ගම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා “දි අයිලන්ඩ්” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක්…

හිටපු ජනාධිපතුමනි, ඔබතුමාට ගරු කළත් ඔබතුමා වටේ ඉන්න වෘක්කයන් සහ සුනඛයන් එක්ක මේ ගමන යන්න බෑ – විජිත් විජයමුණි සොයියා

හිටපු ජනාධිපතුමනි, ඔබතුමාට ගරු කළත් ඔබතුමා වටේ ඉන්න වෘක්කයන් සහ සුනඛයන් එක්ක මේ ගමන යන්න බෑ – විජිත් විජයමුණි සොයියා

ඊයේ (18) ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විජිත් විජයමුණි සොයිසා කළ කතාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මමත්, ඒ වගේම ලක්ෂ්මන් සෙනෙවිරත්න ගරු මන්ත්‍රීතුමත්, ඉන්දික බණ්ඩාරනායක ගරු මන්ත්‍රීතුමත් අද මේ රජයට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි එකතුවෙලා තියෙනව. අපි එහෙම එකතුවීමට බලපාපු කරුණු රාශියක් තියෙනව ගරු කතානායක තුමනි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු…