යාපනයේ සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම හා ජඩ මාධ්‍ය භූමිකාව
බොහෝ පෞද්ගලික මාධ්‍යවල ඊයේ සිට උණුසුම් පුවත වුයේ යාපනයේ දී සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම සම්බන්ධව ය. ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපලක් යාපනයේ විවෘත කිරීම ඔවුන්ට මාතෘකාවක් වුයේ නැත. මේ ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය කාලයක සිට ක්‍රියාත්මක වන ආකාරයයි. කිසියම්ම හෝ අසුචිවලක් අවුස්සා, ජාතිවාදී හැඟීම් උත්සන්න කර තමුන්ගේ මඩි තර කර ගැනීම අපේ…
