යාපනයේ සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම හා ජඩ මාධ්‍ය භූමිකාව

බොහෝ පෞද්ගලික මාධ්‍යවල ඊයේ සිට උණුසුම් පුවත වුයේ යාපනයේ දී සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම සම්බන්ධව ය. ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපලක් යාපනයේ විවෘත කිරීම ඔවුන්ට මාතෘකාවක් වුයේ නැත. මේ ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය කාලයක සිට ක්‍රියාත්මක වන ආකාරයයි. කිසියම්ම හෝ අසුචිවලක් අවුස්සා, ජාතිවාදී හැඟීම් උත්සන්න කර තමුන්ගේ මඩි තර කර ගැනීම අපේ…

උන්ට එපා අපට හොඳා – සම්පත් අමරසිංහ

පසුගිය 26 වෙනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදුජන පෙරමුණෙහි සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන බවයි. එහිදී රඹුක්වැල්ල මන්ත්‍රීවරයා තවදුරටත් කියා තිබුණේ දෙරටටම වාසි දායක ගිවිසුම්වලට එළඹීමට ඔවුන්ගේ ආණ්ඩුව විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන බවයි. ඉහත ප්‍රකාශය…

අභිමානයක් නැති ආබාධිත සෙබළු – අනුර සූරිය බණ්ඩාර

ආබාධිතසෙබළුන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටිති. ඒ තමන්ට විශ්‍රාම වයස පසුවූ පසුවත් විශ්‍රාම වැටුප වෙනුවට සම්පූර්ණ වැටුපම ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඔවුන්ගේ එම ඉල්ලීම සාධාරණීකරණය කරමින් කතා කළ එක් තැනැත්තෙකු විමසා සිටින පෙනුනේ ආබාධිත සෙබළුන්ට විශ්‍රාම වයසින් පසුව ගෙවනු ලබන්නේ වැටුපෙන් අඩක් පමණක් නම් විශ්‍රාම යාමෙන් පසුව ආබාධිත සෙබළුන්…

පොදුජන පෙරමුණේ සමුළුවට පෙර, මහින්ද ඇමෙරිකාවට පොරොන්දු වූයේ කුමක්ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව සහ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට පැය කිහිපයක් තිබියදී මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු තානාපතිනිය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරියක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.  අද (11) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙනවිය සමඟය.  විජේරාම…

ඔළුව අවුල් වීම, දේශපාලඥයාට පමණක් නොව, නීතිපතිවරයෙකුට හෝ කාදිනල්වරයෙකුට වුව අවලස්සනය – ගාමිණී වියන්ගොඩ |

නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය. එවිට, ආයතන සහ පද්ධති යටපත් කොට පුද්ගලයෝ ඉස්මතු වෙති. මේ කියන රිසි බලධාරීන් වැඩි නැමියාවක් දක්වන්නේ, ප‍්‍රමිතියට ගරු කිරීමට වඩා සිතැඟියාවන්ට අනුගත වීමටයි. ඔවුන් නිසඟයෙන් නරක මිනිසුන් නොවිය හැකිය. එහෙත්, අනියම් න්‍යායපත‍්‍ර හේතුවෙන් ඔවුන් විකටයන් බවට පත්වීමේ අවදානම හැම විටකම තිබේ. කොණ්ඩය අවුල් වූවත් ඔළුව…

සිසේරියන් භීතිකාවේ ඇත්ත නැත්ත – මහාචාර්ය හේමන්ත සේනානායක

සිසේරියන් භීතිකාවේ ඇත්ත නැත්ත – මහාචාර්ය හේමන්ත සේනානායක

මාතෘ සේවාව සම්බන්ධයෙන් ගෝලීය තලයේ දී ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඉදිරිගාමී රාජ්‍යයක් හැටියටය. මේ ජයග්‍රහණය අහම්බයෙන් අත්පත් කරගත් එකක් නෙවන අතර ඊට බල පෑ හේතු බොහෝය. මෙරට දරු උපත්වලින් 99%ක්ම විධිමත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයන් කණ්ඩායමක් සමඟ රෝහලක දියුණු ශල්‍යාගාරවල සිදුවීම  (Skilled birth attendance) ඊට මූලිකම හේතුවයි. ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ක්‍රම භාවිතය ඉහළ මට්ටමක පැවතීම…

වෛද්‍ය සාෆි ගේ LRT උහත්කෝටිකය – වෛද්‍ය ආසිරි මුණසිංහ

මේ වන විට මහත් ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහ ඔහු සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ සිදුවීම ගැන මේ වන විට වෛද්‍ය ක්ශේත්‍රයේ වෘත්තිකයන්ගේද අවධානයට යොමුව ඇත. මේ ඒ සම්බන්ධව තවත් වෛද්‍යවරයකු සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහනකි. වෛද්‍ය සාෆි ගේ LRT උහත්කෝටිකය ! මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන කටගැස්ම බවට…

නිට්ටෑවෝ – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

නිට්ටෑවෝ – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

”නිට්ටෑවන් කියන කුරු ම්නිසුන් සිටින බවට අනුරාධපුර, කුලියාපිටිය , අම්පාර පළාත් වලින් තොරතුරු ගලා එයි ” ඉහත සදහන් කලේ 2019 පෙබරවාරි 25 සදුදා දිනපතා පුවත්පතක ශිර්ෂ පාඨයක් . එම පුවත්පතේ සදහන්වෙන ආකාරයට , මහවිලච්චිය ගල්කොරිය අංක 197 දරණ නිවසේ කතක් ඉදුල් වතුර ඉවතට දැමීමට ගියවිට නිට්ටෑවකු දැක ඇතිලු .ඒ සිද්ධිය සිදුව ඇත්තේ පෙබරවාරි 23 ඒ…

ටැබ්ලට් සහ ටොයිලට් – පීටර් කල්දේරා  (විශ්‍රාමික විදුහල්පති)

ටැබ්ලට් සහ ටොයිලට් – පීටර් කල්දේරා (විශ්‍රාමික විදුහල්පති)

නිදහස ලබා වසර 71 ක් ගතවන විටත් මෙරට අධ්‍යාපනය පවතින්නේ අයාලේ යන තත්ත්වයකය. නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන රටක් යැයි අප අපේ රට ගැන උදම් අනුවද පවතින අධ්‍යාපන ක්‍රමය කොතෙක් දුරට නිදහස් සහ සාධාරණද යන ගැටලුව පවතී. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් මෙරට පාසැල් අතර ඇත්තේ බරපතල ඇති නැති පරතරයකි. පාසල් සිසුනට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ගැනද…

හිර ගෙදර තුළදී කවුරුත් අංකයකි – ජගත් හේමචන්ද්‍ර

හිර ගෙදර තුළදී කවුරුත් අංකයකි – ජගත් හේමචන්ද්‍ර

බොදුබල සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට හෝමාගම අධිකරණය මගින් දඩුවමක් ලබා දී ඇති බව අපි දනිමු. එම ද`ඩුවම දිමට හේතුව වශයෙන් සඳහන් වි ඇත්තේ අධිකරණ භූමිය තුළදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට කරන ලද තර්ජනයක් හේතු පාදක කර ගෙනය. අධිකරණ දණ්ඩනයෙන් පසු උන්වහන්සේ වැලිකඩ බණ්ධනාගාරය රැුගෙන යාමෙන් පසු උන්වහන්සේගේ චීවරය ඉවත් කිරිම පිළිබඳව ගිහි පැවිදි…

|

ග්ලයිෆොසේට් තහනම: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පර්යේෂණය අධ්‍යයනය කොට තිබේ ද? – චන්ද්‍ර ධර්මවර්ධන

ග්ලයිෆොසේට් වැනි ‘හානිකර රසායනික’ හොරෙන් මෙරටට ගෙන්වන්නන්ට එරෙහිව ‘දැඩි පියවර’ ගැනීමට හැකිවන පරිද්දෙන් අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇති බව, අප්‍රේල් 11 වැනි දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කොට තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ග්ලයිෆොසේට් සලකන්නේ ‘හානිකර’ දෙයක් වශයෙනි. මන්දයත්, එය පිළිකා සහ වකුගඩු රෝගවල හේතුකාරකයක් යැයි කියන බැවිනි. එසේ වෙතත්,…

සයිටම් ගැටලුව විසදීමට ළමුන් නොව දෙමාපියන් පෙරට පැමිනිය යුතුයි.- අමාත්‍ය පාඨලී චම්පික රණවක // vedio //

  ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රධාන සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනයයි. මෙරට සිදුවූ ප‍්‍රධානතම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය අයිතිය ලබා දීමයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පල කළේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ හමුවකට එක් වෙමිනි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන රජයේ 9 වන වෛද්‍ය විද්‍යාලය ලෙස ස්ථාපිත…