ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.
. ගල් අඟුරු වංචාවේ වගකීම බාරගනිමින් නෙවෙයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුනේ. ඒ දෙන්න කියන්නේ ජනාධිපති අනුර කුමාර පත්කරන පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂම හරහා කරන විමර්ශ අපක්ෂපාතීව සහ ස්වාධීනව කරන්න ඉඩ සලසන්න ඉල්ලා අස්වුනා කියලා. ඒ කතාවේ හැටියට පැහැදිලි වෙන්නේ දෙන්නා ආයෙත් නිර්දෝෂි වෙලා එන්න හිතාගෙනයි ඉල්ලා අස්වුනේ කියලයි.එහෙම පොරොන්දුවක්…
