සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් මේ දවස්වල ඉන්නේ යාපනේ.දෙන්නම උතුරේ ඡන්ද එකතු කරන්න ගිහිල්ලා.ඒක ඒ දෙන්නටම තියන අයිතියක්.ඒ වෙනුවෙන් එයාලා උතුරේ ජනතාවත් එක්ක කරන සංවාදයේ වැදගත් කරුණු වගේම හාස්‍යය උපද්දවන කරුණුත් තියනවා. මේ හාස්‍යය උත්පාදක වැඩේ හොඳටම කරන්නේ සජිත්.හොඳම උදාහරණය තමයි සජිත් යාපනේ ගිහින්…
