මැද රටේ ආර්ථිකය – ඉකොනොමැට්ටා
| |

මැද රටේ ආර්ථිකය – ඉකොනොමැට්ටා

පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික…

මැද රට විත්ති.. – ඉකොනොමැට්ටා
| |

මැද රට විත්ති.. – ඉකොනොමැට්ටා

. ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国). චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම…

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා
| |

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මෙම මස 26 දා සිදු කිරීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉන්දියාව ජපානය ඇතුළු නිල ණය හිමි කමිටුව සමග මෙන් ම චීනයේ එක්සිම් බැංකුව සමග ද මෙම ගිවුසුම් එකවර අත්සන් කිරීමට නියමිත ය. ඒ අනුව ණය නොගෙවන බංකොලොත් රටක් ලෙස…

|

විප්ලවයද? මැතිවරණද? – අජිත් පැරකුම් ජයසිංහ

විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම…

ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද

ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද

ශ්‍රීලනිප   නව සභාපති  නිමල් සිරිපාල ද සිල්වා මහතාත් ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්කරගනු ලැබ ඇත. අද පැවති විධායක සභා රැස්වීමේ දී මෙම පත්කිරීම් සිදුව තිබේ. මීට පෙර එම දෙදෙනා එම තනතුරුවල වැඩ බලන ලෙස කටයුතු කළහ.  මෙම තෙරණයෙන් එම පත්වීම් ස්ථිර වෙයි.

අපි ආවොත් තොපි ගොඩ….? (යන්නේ නැත.) :  නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

අපි ආවොත් තොපි ගොඩ….? (යන්නේ නැත.) :  නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තුන්වෙනි වාරිකය ලංකාවට ලැබීමෙන් මාධ්‍යවේදියෙකු මැතිවරණ ගැන විමසූ විට, මැතිවරණ යනු ලාංකික ජනතාවගේ තීරණයක් බවත්, ලංකාව තවමත් පවත්නා අවදානමෙන් මිදී නැති බව ජාත්‍යන්තර අරමුදලේ  ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් කියා සිටියේ අවවාදයකට වඩා තරවට්ටුවක ස්වභාවයෙනි. පීටර් බෘවර් සඳහන් කළ මේ ”අවදානම” ණය ප්‍රති ව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට අදාළ යමක් නොවේ. ඉන්ධන…

|

ණය පොලී 9%න් පහළට

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate…

ටිල්වින් සීයා වෙත – රටේ රාළ
|

ටිල්වින් සීයා වෙත – රටේ රාළ

පහුගිය 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හදුන්වා දුන්න විස්තීර්ණ ණය පහසුකමට අදාල දෙවන සමාලෝචනයට අනුමැතිය ලැබුණා. ඒ අනුව IMF තුන්වන වාරිකයත් අපට ලැබුණා. එතන ඩොලර් මිලියන 336 ක මුදලක් තියනවා.ඒ අනුව IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ අපට ලැබෙන්න නියමිත ඩොලර් බිලියන 2.9 යෙන් ඩොලර් බිලියන එකක් මේ වෙනකොට ලැබිලා තියනවා. IMF තුන්වෙනි වාරිකය ලැබීමත්…

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි
|

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි

මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අලුත් ම දත්ත මගින් පෙන්වා දෙයි. එම කාලය තුළ වැඩි ම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කර්මාන්ත අංශයෙනි , එම අංශයේ වර්ධනය සියයට 11.8 කි. සේවා අංශය සියයර 2.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෘෂිකර්ම අංශයේ වර්ධනය…

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස්වන බවත්, ඉන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත් රටක් ලෙස ඇති පිළිගැනීම ඉවත් කරගත හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති…

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා – ආචාර්ය මහේෂ් හපුගොඩ
|

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා – ආචාර්ය මහේෂ් හපුගොඩ

  දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල්…

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි
|

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

  ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි. මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට…