මැද රටේ ආර්ථිකය – ඉකොනොමැට්ටා


ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිසකගේ ද ආශිර්වාදය සහ සහයෝගය මත ඉදිරිපත් කරන්න යෙදුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. ඒ පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 122ක් ලබාගනිමිනි. මැති ඇමතිවරුන් 26ක් ඡන්දය දීමට පැමිණ සිටියේ නැත. එසේ නොපැමිණි පිරිසට මහින්ද අමරවීර,…
පහුගිය 26 වෙනිදා මාලිමාවේ ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්ති ප්‍රකාශණ එළි දැක්වුවා.අද (29) රනිල්ගේ ප්‍රතිපත්ති ප්රකාශණය එළිට දැම්මා. සජිත්ගේ එක තවම නැතත් ළඟදීම එළියට එයි. ලංකාවේ ගොඩක් මැතිවරණ ප්‍රකාශණ හුදු ලියවිලි විදිහට කුණු බක්කියට ගියා.මේ දක්වාම අපේ රටේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයෝ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්රකාශණවලින් උනේ ඒ පක්ෂවලට සහ නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නැති බව ඔප්පුවීම…
අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී වසර තිහක් පිරීම සැමරීම පසුගියදා සිදුවූයේ අම්පාර, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී යි. ජනාධිපතිතුමා එයට සහභාගී වූයේ දයා ගමගේ, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සමගයි. එම සැමරුමේදී අරන්තලාව ඝාතනය සිහිකරන සමරු නිර්මාණයක් නිරාවරණය කරනු ලැබුවා. ඝාතනය සිදුවූ බස් රථය මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ තබා ඇත්තේ ස්මාරකයක් වශයෙන්. ඝාතනය සිදු…
සෑම පුරවැසියෙකුටම ජීවත් වීමේ අයිතිය තියනවා. පැහැරගැනීමකට ලක්වීමේ දී ඔවුන්ගේ නිදහස ඇතුළු සෑම අයිතිවාසිකමක්ම අහිමිවීමේ තර්ජනයක් තියනවා. සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්ෂා කිරීම රජය සතුයි. ඒ නිසා රාජ්‍යයට මෙහිදී විශාල වගකීමක් තියනවා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් වීම අපරාධ වරදක් කරනු’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයේ දී…