සිලින්ඩර් පක්ෂ නායකකම ගන්න රවී සජිත්ගෙන් සහය ඉල්ලයි .
සිලින්ඩර් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස තමා පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ තීරණයක් ලබා ගැනීමට සහය දෙන ලෙස රවී කරුණානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි එම කණ්ඩායමේ නායකයා ලෙස ජීවන් තොන්ඩමන් මහතා නම් කිරීමට එයට සම්බන්ධ පක්ෂ තීරණය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා හමු වී රවී කරුණානායක මහතා…
