ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි
| |

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි

මාධ්‍ය නිවේදනය : ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට ; රටේ ගමන ගැන සුබවාදීව සිතන පිරිසත් 2023 ජූනි මාසයේ තරමට ඉහළට ; වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි ; 2024 ජූලි 14 වෙනිදා, කොළඹදී ය. මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන…

රනිල්ද,සජිත්ද රාජපක්ෂලා කෙලින් කිවයුතුයි – රටේ රාළ
|

රනිල්ද,සජිත්ද රාජපක්ෂලා කෙලින් කිවයුතුයි – රටේ රාළ

පහුගිය ජූලි 10 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහින්ද සහ බැසිල් එකට හම්බවෙලා තිබුණා.දෙගොල්ලොම කතා කරලා තිබුණේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ගැන. රාජපක්ෂලාගේ සහය රනිල්ට කියන කතාව පහුගිය සතියේ ඉඳන් එලියට එමින් තිබුණ මාතෘකාවක්.බැසිල්ගේ ටෝන් එකෙන්,නාමල් එක පාරටම රිවස් ගහන්න පටන් ගැනීමෙන් ඒක සමාජයට දැනුනා.රනිල් පවා කියලා තිබුණේ මහින්ද සහ රනිල් හොඳ තැනක ඉන්නවා කියලා. රනිල්…

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත – ඉකොනොමැට්ටා
| |

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත – ඉකොනොමැට්ටා

ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා. ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි තැබීම සිදු කළ සැකකරු මිය ගොස් ඇති බව විදෙස්…

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !
|

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !

නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය තරග කළහොත් යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් ආදේශක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් වන බව හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයකු වන බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි. 1994 මැතිවරණයේ දී ගාමිණී දිසානායක මහතා ඝාතනය වූ විට…

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම
|

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

  දැන් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය සමිති වැඩ වර්ජන කරන්නේ රටේ ආර්ථිකය යහපත් අතට හැරී ඇති බව ඔවුන් ද පිළිගන්නා නිසා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මීට වසර දෙකකට පෙර කිසිවකු වැඩි වැටුප් ඉල්ලුවේ නැති බවත් එදා ඉල්ලුවේ විදුලිය, ඉන්ධන, ගෑස් වැනි දේ බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ…

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනිද්දා පත්‍රයේ 2024-07-05 දින පළවූ ”මේ වෙලාවේ රනිල් තමයි(ලූ) !” නම් ලිපියේ අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ඨියට පෙනුනත් එය විශ්ව කර්ම වැඩක් නොවේ යයි මා මිත්‍ර ගාමිණි වියන්ගොඩ ලියා තිබේ. රටේ දෙ අවුරුදු සාර්ථකත්වය දෘෂ්ඨී මායාවක් නම් අප්‍රේල් අරගලයත් රාජපක්ෂ වාදීන් කියන විදියට ඇස් බැන්දුමකි. කෙනෙකුට තවමත් ජනාධිපති ගෝඨාභයමදැයි හිතෙන්නටත් පුළුවන. 2021 සිට රටේ විදුලිය…

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! –   අජිත් පැරකුම් ජයසිංහ
|

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ. වෘත්තීය සමිති නායකයන් ද එවැනිය. ඔවුන් තීරණ ගන්නේ සීමිත කල්ලියක ද්වේෂය, පටු අවශ්‍යතා, පැවැත්ම හා දේශපාලනික ලාභ…

වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න
|

වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න

අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණ තෙවන ණය වාරිකය, පැරිස් සමාජය, චීනය සහ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සහ මෙරට ඇතිව තිබෙන සේවක නොසන්සුන්තා වර්ජන මෙරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වරලත් ගණකාධිකාරී, ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපට ලොකු සහනයක් ලබා ගැනීමට…

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් වර්ජන අත්හරිති

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් වර්ජන අත්හරිති

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටීති. අද දෙරණ

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

  ණය ගැන වැරදි වැටහීම් : අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර ඇත: ණය කපා හැරීම  (හෝ ප්‍රධාන ගෙවීම අඩු කිරීම); ගෙවීම් කාල සීමාව වෙනස් කිරීම; සහ අයකරනු ලබන පොලියේ…