නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්,  ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය. පක්ෂ භේදයකින්…

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මංගල රැලියටද සහභාගි වී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඒ…

අනුරපුර රැලියෙන් පසු සිලින්ඩරය ගණන් උස්සලා – රටේ රාළ
|

අනුරපුර රැලියෙන් පසු සිලින්ඩරය ගණන් උස්සලා – රටේ රාළ

රනිල්ගේ ජනාධිපතිවරණ සටනේ මංගල රැලිය ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියෙන් පටන් ගත්තා. අනිකුත් ජනාධිපති අපේක්ෂකයන් සහභාගී උන මහජන රැලිය ගණනාවක්ම ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුනා.ඒ රැලි අතරින් රනිල්ගේ අනුරාධපුර සල්ගාදු රැලියේ විශේෂත්වයක් තියනවා.එහෙම වෙන්න බලපාන හේතු කීපයකුත් තියනවා.අනුරාධපුර රැළියෙන් රාජපක්ෂලාගේ පොහොට්ටුව හේදිලාම ගිය බවත් සංකේතවත් වුනා. පොහොට්ටුව හැම මැතිවරණයකදීම කැම්පේන් එක පටන් ගන්නේ අනුරාධපුර සල්ගාදු පිටියෙන්….

“ඉන්නකොට මරු – යනකොට හොරු “ – ජයවීර සෙනෙවිරත්න
|

“ඉන්නකොට මරු – යනකොට හොරු “ – ජයවීර සෙනෙවිරත්න

සජිත්‍ ප්‍රෙමදාස මහතා කියන ආකාරයට සමගි ජන බලවේගයේ හොරු නැත. සිටියේ ද නැත. හොරු ඉන්නේත්, හිටියේත් ආණ්ඩුව පැත්තේ ය. ඔවුන් සමග කිසිදු ඩීල් එකක් තමන්ට නැති බව ද සජිත් කියයි. එසේ වුවත් සජිත්ට අනුව හොරුන්ට වහාම සුද්ධවන්තයින්  වීමට පහසු ක්‍රමයක් ඇත. ඒ සජිත් ළගට යාම යි. එලෙස යන තැනත්තෙක් වහාම සුදධවන්තයකු බවට පත්වෙයි. හරියට ඒහි…

ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්
|

ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්

ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක, අචල සුරංග ජාගොඩ වැනි අය පවා සිටිනවා. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත…

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?
|

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි…

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ
|

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ

රටේ රාළ කිව්ව විදිහට ගිය 15 වෙනිදා ජනාධිපතිවරණ සටනේ එක අදියරක් අවසන් වුනා. ඒ මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා බාර අරගෙන අවසන් වීම දක්වා කාලපරිච්ඡේදයයි. දැන් නීත්‍යානුකූලව අපේක්ෂකයන් නම් වෙලා ඉවරයි.මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරඟ කරනවා.ඒක ලොකු ලයිස්තුවක්.මේ ලයිස්තුව ඇතුලේ අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝටර්ස්ලා.ඒත් දැන් සියලු දෙනාම නීත්‍යානුකූල අපේක්ෂකයෝ. මෙතන ඉඳන් ඉස්සරහට තවත් තීරණාත්මක කාලපරිච්ඡේද…

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම මෙරට ජාතික ධනය සූරාකෑම ඇතුළු අනේක විධ අවභාවිතාවන් හි යෙදීම හේතු කොට ගෙන මේ වන විට ශ්‍රී ලාංකේය ජනතාව සමාජ, ආර්ථික වශයෙන් බරපතල බිඳවැටීමකට පත්ව ඇතැයි යන මතයක් සමාජය පුරා පැතිර යමින් තිබේ. මෙම අදහස නැවත නැවතත්…

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බංගලිදේශ් ඛේදවාචකයෙන් උද්දාමයට පත් ලාල්කාන්තලාගේ හැසිරීම විප්ලවයේ ලේ රහට ඇති කෑදරකම අලුත් කිරිමකි. බංගලාදේශ් විනාසය ශ්‍රී ලංකාවේත් සිදු කිරීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වුණේ ලාල්කාන්තට අනුව ගෝල්පේස් අරගල කරුවන් සහාය නො ලැබීම ය.   2022 මැයි 9 අප්‍රේල් අරගලය පෙළ ගැසුණේ රටට පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනි. 2022 මැයි 9 වෙනිදාත් පාරේ මිනිසුන් ඝාතනය…

13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

  ජනාධිපතිවරණයෙන් තමා ජයගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රීයාත්මක කරන බවට සජිත් ප්‍රෙමදාස මහතා පසුගියදා යාපනයේ දී කළ ප්‍රකාශය තම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සංධානය සජිත් ප්‍රෙමදාස මහතාගෙන් ඉල්ලා ඇති බව තතු දත් දෙශපාලන අංශ ප්‍රකාශ කරයි. තමන් සහය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තීරණය කරන්නේ සියලු පක්ෂවල මැතිවරණ…