තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ
|

තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ

ජනාධිපතිවරණ සටන බරපතල ලෙස තීව්‍ර වෙමින් තියනවා.රටේ රාළ කිව්වා වගේම සටන ක්‍රමයෙන් දෙකොන් සටනක් බවට පත්වෙමින් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණ සහ මේ ජනාධිපතිවරණය අතර වෙනස්කම් ගොඩක් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණවලදී ආරම්භයේදීම අපි ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අදුනගත්තා.තුන් වෙනි අපේක්ෂකයත් අදුනගත්තා.ඉතිරි අහුකොන් කෑලි ටික නං නාමයෝජනා දෙනවත් එක්කම අතෑරලා දැම්මා. හැබැයි මේ ජනාධිපතිවරණයේදී අපි ප්‍රධාන අපේක්ෂකයන් තුන්…

මාලිමාවේ  සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය  ස්ථාන පහක !!!
|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්. මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා
|

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. වසරේ පළමු මාස හයේ දළ දේශීය…

ණය  ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග yukthiya sri lanka  යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස
| |

ණය ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග

yukthiya sri lanka යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස

” කුප්පිය” සමානයන් ගේ කතිකාව දෙවන පියවර වශයෙන් මා අද තෝරා ගන්නේ මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන,  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන් රටට ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න ය. දැනට සිදු වෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොයෙක් පිරිස් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරති. ප්‍රමාණවත් ණය කපා හැරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ ණය ගෙවීම කල් දමා…

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්
|

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්

අඩු උද්ධමනය සහ ශක්තිමත් විනිමය අනුපාත හේතුවෙන් 2024 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7 කින් වර්ධනය වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. කෘෂිකර්මාන්තය සියයට 1.7 කින්, කර්මාන්ත සියයට 10.9 කින් සහ සේවා සියයට 2.5 කින් වර්ධනය වී ඇත. ප්‍රබල සංචාරක පැමිණීම් සහ අධික වර්ෂාපතනය නිසා විදුලියේ එකතු කළ අගය වැඩි වීම ද…

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

දැන් රැල්ල රනිල්ට !

දැන් රැල්ල රනිල්ට !

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර කල් තබා ආරම්භ කළ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ මැතිවරණ ව්‍යාපාර පසුබෑමකට ලක්වෙමින් තිබිය දී පසුගිය මාසයේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ  රනිල් ව්ක්‍රමසිංහ මහතා වේගයෙන් ඉදිරියට එන බව මැතිවරණ සමීක්ෂණ ගැන අවධානය යොමු කරන දේශපාලන නිරීක්ෂකයෝ කියති . සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළ අගෝස්තු මාසයේ ප්‍රතිඵල…

ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ
|

ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ

මේ දවස්වල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාලිමා වේදිකාවේ ඉඳන් අනුර දිනුවට පස්සේ කාටවත් හිරිහැර කරන්නේ නෑ කියලා දස අතේ දිවුරනවා.අපි කාටවත් ගහන්නේ නෑ.අපි එන්නේ රට හදන්න.මෙතන විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කරන්න ලෑස්තිවෙලා ආපු අය ඉන්නවද කියලා ඕඩියන්ස් එකෙනුත් අහනවා.ඉස්සර එහෙම උනා කියන ටිල්වින් එජාපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවා.ශ්‍රිලනිපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවාත් මතක්…

මුල්‍ය අරමුදල එක්ක බැහැ  – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

මුල්‍ය අරමුදල එක්ක බැහැ – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත . . ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා ඇත්තේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි….

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් – අජිත් පැරකුම් ජයසිංහ
|

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් – අජිත් පැරකුම් ජයසිංහ

(පොත ඩවුන්ලෝඩ් කරගන්න මෙතැනින්)ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති. එහෙත්, මෙතෙක් ආ මග හරහා දැන් මැතිවරණ වැටී තිබෙන අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට විරුද්ධ බලවේග ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගැනීමේ අවදානමක් තිබේ. ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහන වෙනස් කරන බවට ශපථ කරන…

සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ
|

සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ

. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දැන් බොහෝ දුරට අවසන්.මැතිවරණ කොමිසමෙන් තවමත් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න බැරිවුන අයට ඊයේ සහ අද දවස් දෙකත් වෙන්කරලා දීලා තියනවා.04,05,06 කියන දවස් තුනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී සුවිශේෂී දෙයක් සිද්ධ උන බව මීට ඉස්සෙල්ලා ලිපිවලින් රටේ රාළ කිව්වා.මේ පාර තැපැල් ඡන්ද ප්‍රකාශ කරද්දී ඡන්දදායකයා යම් ප්‍රශ්නකාරී වටපිටාවකට මුහුණ…