දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා




දිගින් දිගට රුපියල අවප්‍රමාණ වීම වලකාගැනීමේ පියවරක් ලෙස ඩොලර් ඉදිරිකාලීන විකුණුම් සහ මිල දී ගැනීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද සියලු වාණිජ බැංකුවලට නියෝග කළේය. ඒ අනුව මාස තුනක් වැනි ඉදිරි කාලය සදහා ඩොලර් නිකුත්කිරීමේ ගිවිසුම්වලට එළඹීම වාණිජ බැංකුවලට තහනම් වෙයි. පසුගිය මාසයක කාලය තුළ ඩොලරය රුපියල් 185 සිට රුපියල් 200 දක්වා රුපියලේ…
සියයට 9 ක් වන නිත්‍ය තැන්පතු පොලී අනුපාතය සහ සියයට 10 ක් වන නිත්‍ය ණය පොලී අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට තීරණය…
ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද “විකල්පයක් නැත” කෘතිය ආශ්රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ සමහර මිථ්‍යා සංකල්ප වැනි දෑ පිළිබඳව කෙරුණු සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි. රටේ ඇති වූ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක්…
පහුගිය 23 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණ ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළු වේදිකාව උඩ ජවිපෙ නායක අනුර කුමාර භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා දැක්කා.සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ පුද්ගලයෙක් දණ ගහගෙන ඉන්න දර්ශනයක් ලාංකීය සමාජයට අමුතු දෙයක් නෙවෙයි.හැබැයි අනුර දිසානායක සහෝදරයා දණ ගහගෙන ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.ඒක ටිකක් වෙනස් දර්ශනයක්. වේදිකාව…
මූලික වශයෙන් අපි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයෙන් පටන් ගනිමු. අපි කාලයක් තිස්සේ ප්‍රාථමික කෘෂිකාර්මික භෝග අපනයනය කර ජීවත් වූ රටකි. ඊට පසු අපි ඒවා ක්‍රමයෙන් අගය වැඩි කර අපනයනය කළෙමු. රබර් වලින් 75%ක් පමණ යන්නේ ටයර්, අත්වැසුම් යනාදිය හැටියට ය. ඒ වුනාට අපිට පෙනෙනවා අපේ අපනයන ප්‍රතිශතයක් හැටියට වගේම අපනයන ප්‍රමාණය අඩුවීම. එතකොට අපි අද…
අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් “ඇත්ත” හා “බොරු” ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. “ඇත්ත” හා “බොරු” පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්රහ වලට නොගියොත්, සම්මුතිය තුළ…