සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ
|

සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් මේ දවස්වල ඉන්නේ යාපනේ.දෙන්නම උතුරේ ඡන්ද එකතු කරන්න ගිහිල්ලා.ඒක ඒ දෙන්නටම තියන අයිතියක්.ඒ වෙනුවෙන් එයාලා උතුරේ ජනතාවත් එක්ක කරන සංවාදයේ වැදගත් කරුණු වගේම හාස්‍යය උපද්දවන කරුණුත් තියනවා. මේ හාස්‍යය උත්පාදක වැඩේ හොඳටම කරන්නේ සජිත්.හොඳම උදාහරණය තමයි සජිත් යාපනේ ගිහින්…

ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර…

රට අද දේශපාලන වශයෙනුත් බංකොලොත් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එමෙන් ම  ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ…

රනිල් අනුරගේ නැට්ටත් කරකවලා – රටේ රාළ
|

රනිල් අනුරගේ නැට්ටත් කරකවලා – රටේ රාළ

පහුගිය ජූනි 06 වෙනිදායින් පස්සේ විවාද කරච්චලය ඉවරයි කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියා.ITN විවාදයට ආපු අනුර කිව්වේ සජිත් එක්ක ආයෙත් විවාද නෑ කියලයි.හැබැයි සජිත්ගේ පැත්තෙන් නං තවමත් විවාදය අතෑරලා නෑ.08 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ධීවර ජන පවුරේ රැස්වීමකදී සජිත් ආයෙත් පරණ අභියෝගයම මාලිමාවට කළා.සජිත් කියන්නේ හෙට උනත් කමක් නෑ විවාද දෙකටම දින දාගමු කියලයි.ඉස්සෙල්ලා ආර්ථික…

|

ජනපතිවරණයේ රනිල්, සජිත්, අනුර කරට කර ; කාටවත් සියයට් 25 ක් නැහැ ; සියයට 35ක් නිහඬයි – ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක වාර්තාවක් ඩේලි මිරර් හෙළිකරයි

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක තිදෙනා ජනමතය අනුව කරට කර සිටින බවත්, කිසිවකුට සියයට 25 ඉක්මවූ ජන මතයක් නැති බවත්, සියයට 35 ක් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, ජාත්‍යන්තර සමීක්ෂණ කණ්ඩායමක් පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියාවේ මොදිගේ ජයග්‍රහණය ගැන නිවැරදි අනාවැකි කියූ එම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය මෙරට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !
|

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !

  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාර්ලිමේන්තුවට ජනමත විචාරණයකින් තොරව තම නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරගැනීමට  අවස්ථාව හිමි වී ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය වාර්තා කරයි. ජනාධිපති නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2015 ගෙනා 19 වැනි සංශෝධනය අවස්ථාවේ ඒ අනුව ඇතැම් වගන්ති…

ලංවිම නව විදුලි ගාස්තු යෝජනාව උපයෝගිතා කොමිසමට

විදුලි ගාස්තු අඩු කිරීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව  මහජන උපයෝගිතා කොමිසම වෙත පසුගිය සිකුරාදා භාර දී ඇත. ඒ අනුව ගෘහස්ත පාරිභෝගිකයින්ගේ ගාස්තු අඩුවන ආකාරය පහත දැක්වෙයි.

ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් සමග ගිවිසුම් පිටපත් හුවමාරු කර ගෙන
|

ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් සමග ගිවිසුම් පිටපත් හුවමාරු කර ගෙන

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් හුවමාරු වෙමින් පවතින අතර මෙම මස අගදී ගිවිසුම් අවසන් කිරීමේ අරමුණින් පැහැදිලි කිරීම් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි “කෙටුම්පත් හුවමාරු කරගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් නිල ණය හිමියන්ගේ  කමිටුව සමගයි” යනුවෙන් සේමසිංහ මහතා  දෙරණ රූපවාහිනියට පවසා ඇත.. ” ඔවුන් එය ඔවුන්ගේ…

මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි

මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි

මහින්ද අමරවීර මහතා 2000 වසරේ සිට හැම ආණ්ඩුවක ම ඇමතිකම් කළ බවත්, ඔහු යන පැත්ත දිනන බව අමරවීර මහතා කීව ද , ඔහු හැමදාම කළේ දිනන පැත්තට පැනීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හම්බන්තොට පැවති තරුණ සමුළුව අමතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පිණිස ගොඩ නගන සන්ධානයක පළමු…

පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන

පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන

අද (09) දින , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්‍යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවයි. ඒ අනුව,  රනිල් වික්‍රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයාට ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීමට හැකි බවත්, ඔහුට ඒ සඳහා තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත්, ව්‍යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන…

රාජපක්ෂලා අභිබවා අමරවීර පෙරට – රටේ රාළ
|

රාජපක්ෂලා අභිබවා අමරවීර පෙරට – රටේ රාළ

ඊයේ ජූනි 08 වෙනිදා.ඊයේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණේ ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයේ අම්බලන්තොට රැළියට.ගිය 07 වෙනිදා ශ්‍රිලනිප විජේදාස – මෛත්‍රී පාර්ශවය ගොඩගම රීච් හොටලයේ ශ්‍රිලනිප දිස්ත්‍රික් සංවිධායකයන්ට සහ ආසන සංවිධායකයන්ට සුහද හමුවක් පවත්වලා තිබ්බා. එතන පුටු 280 ක් දාලා තිබුණා. පුටුවලට අමතරව පිරිසක් හිටගෙනත් හිටියා.එතන දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන්ට අමතර පිරිසකුත් හිටියා.ගිය…

සජබය තුල වර්තමාන තත්වය – රටේ රාළ
|

සජබය තුල වර්තමාන තත්වය – රටේ රාළ

ජනාධිපතිවරණ සටනේ මතුපිට පෙනුමේදී පහුගිය දවස්වල යම් වාසියක් සජිත්ට හැදෙමින් තිබුන බවක් පෙනුනා.හැබැයි අනුර සජිත් විවාදය මගෑරීමෙන් ඒක සෑහෙන දුරට අඩුවුනා.දැන් පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපයේ සමහරු සජිත් එක්ක එකතු වෙන්න පටන් අරන්. ඒත් සජිත්ට දිනන්න ඕන සමගි ජන සන්ධානය පළල් වෙන බවක් නං තවම පේන්න නෑ.සමගි සන්ධානය නං තවම එක අඟලක්වත් තිබුණ තැනින් ඉස්සරහට ගිහින් නෑ.සජිත්…