තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ
ජනාධිපතිවරණ සටන බරපතල ලෙස තීව්ර වෙමින් තියනවා.රටේ රාළ කිව්වා වගේම සටන ක්රමයෙන් දෙකොන් සටනක් බවට පත්වෙමින් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණ සහ මේ ජනාධිපතිවරණය අතර වෙනස්කම් ගොඩක් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණවලදී ආරම්භයේදීම අපි ප්රධාන අපේක්ෂකයන් දෙන්නා අදුනගත්තා.තුන් වෙනි අපේක්ෂකයත් අදුනගත්තා.ඉතිරි අහුකොන් කෑලි ටික නං නාමයෝජනා දෙනවත් එක්කම අතෑරලා දැම්මා. හැබැයි මේ ජනාධිපතිවරණයේදී අපි ප්රධාන අපේක්ෂකයන් තුන්…
