අනුර – ශානී ගැටුමක් අත ළඟ – රටේ රාළ.
|

අනුර – ශානී ගැටුමක් අත ළඟ – රටේ රාළ.

මානව හිමිකම් කොමිසමේ නිළධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළ් වෙලා සලේ හිටපු සිරකුටිය පරීක්ෂා කරලා තියනවා.ඒ සිරකුටියට වාතාශ්‍රය හරියට එන්නේ නෑ ලු.ඒ වගේම සලේට වධ හිංසා කළා කියන එක ඔප්පු උනොත් බරපතල ප්‍රශ්නයක් එනවා.ආණ්ඩුව බරපතල අමාරුවක වැටෙනවා. ආණ්ඩුවට මේ පරීක්ෂණවලට බාධා කරන්න බෑ.ඒ වගේම සලේට වධ දුන්න බව ඔප්පු උනොත් ආණ්ඩුවට ඒ නිලධාරීන්ට දඩුවම් කරන්න සිද්ධවෙනවා.මේක…

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද? – ඉකොනොමැට්ටා
| |

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද? – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි. කෘෂිකාර්මික = 7.3% කර්මාන්ත = 27.3% සේවා = 54.2% සහනාධාර අඩු කළ…

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා
| | |

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා

ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්…

‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ – ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර
|

‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ – ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර

* ජනමාධ්‍යකරණය යනු වෘත්තියකට වඩා පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් හා බැඳුණු ‘ශිල්පයක්’ බැවින්, එය බලපත්‍ර සහ නියාමන මඟින් සීමා නොකළ යුතුයි. වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම ගැන ‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ යනුවෙන් මා ලියූ කොමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් වරලත් මාධ්‍යවේදී ආයතනයක් 1880 ගනන්වල බ්‍රිතාන්‍යයේ පිහිට වූ බව අප මිත්‍ර බර්ට්‍රමි නිහාල් මතක් කළේය….

ආයෝජන අවස්ථා ඉදිරියේ ශ්‍රී ලංකාව බියවිය යුතුද? – මිලින්ද මොරගොඩ
| |

ආයෝජන අවස්ථා ඉදිරියේ ශ්‍රී ලංකාව බියවිය යුතුද? – මිලින්ද මොරගොඩ

  දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. එම ප්‍රදේශය ඉන්දියාවේ උසස් තාක්ෂණ කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ. එහි වෙසෙන මගේ මිතුරු ව්‍යාපාරිකයකු පසුගිය දා බැංගලෝරයේ දී මුණ ගැසුණු පසු කරන ලද සඳහනක් අමතක නොවන සේ මගේ සිතේ තදින්ම රැඳී තිබේ. “ශ්‍රී ලංකාවේ ආණ්ඩු නිතරම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම ගැන කතා කරනවා. එහෙත් ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට…

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව
| |

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව

වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට  වඩා හොඳ ය. ඒවා අතරමැදි ලෙස හඳුන්වන්නේ අපට ජීවත් වීමට අවශ්‍ය සහ අපනයනය සඳහා වන අනෙකුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඒවා භාවිතා කරන බැවිනි. ඉන්ධන මිල වැඩි වන විට, එය යෙදවුම් ලෙස ඇති අනෙකුත් දේවල මිල ඉහළ යයි. අපේ…

නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කෙලෙසන දිලීප පොඩි පුතු – රටේ රාළ.
|

නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කෙලෙසන දිලීප පොඩි පුතු – රටේ රාළ.

ඔයාලා Dark Room වෙබ් පිටුවේ පළවුන මේ විස්තරය දකින්න ඇති. “ඔයාල හෙට උසාවි එන්න.මම දෙනව ඇට්ටි හැලෙන්න”. [ පොඩි පුතේ Subsection 4 සහ 5 පොඩ්ඩක් බලල එන්න ] “හෙට මං අරුන්ට කුඩුවෙන්න ගහනවා.මීඩියාවලට දාන්න බලාගෙන උසාවි ඇවිල්ලා ඉන්න.” දිලීප පොඩි පුතු ලියන්නො කිහිපදෙනෙකුට දුරකථනයෙන් අමතා කියයි. අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුට කෲර වධ හිංසා ලබා…

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ
| |

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ

අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ ‘මිල සූත්‍ර’ අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින් විශාල බදු ආදායමක් උපයා ගන්නා බව ද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එපමණක් නොව, රජය හැකි සෑම ආකාරයකින්ම ජනතාවගෙන් බදු අය…

මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ
|

මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ

. පහුගිය කාලේ විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කියලා කියපු කතාව දැන් ඉවරයි.නලින්ද දැන් කියනවා මේ විපක්ෂයෙන් ආණ්ඩුවට කවුරුවත් ගන්නේ නෑ කියලා.ඒ විතරක් නෙවෙයි පක්‍ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනතත් හදිස්සියේම ගේනවා කියලත් නලින්ද කිව්වා.විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කිව්වෙත් ඒ ගොල්ලොම තමයි.විපක්ෂයේ ඔය කියන දක්ෂයොත් එක්ක සාකච්ජා කලෙත් එයාලම තමයි.දක්ෂයන් ගැනීමේ සංකේතයක් විදිහට එරාන් වික්‍රමරත්න…

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.
| |

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, එම පීඩනය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි බවයි. මෙරට…

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ
| |

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි. මෙහි දක්වා ඇති නිවාස ඒකක සබඳතා සංඛ්‍යාව තාක්ෂණික වශයෙන් නිවැරදි විය හැකි වුව ද, එම දත්ත හිතාමතාම තෝරාගෙන ඇත්තේ අසත්‍ය කථිකාවක් ගොඩනැගීම සඳහා ය. රටේ ජනගහනයෙන් 95%ක් ම…

විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා
| |

විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා

පසු ගිය අප්‍රේල් මාසය, යුද තත්ත්වයේ ඉක්මන් වෙනසක් සිදු නොවිය හැකි තත්ත්වයක් යටතේ, ලංකාවේ විදේශ අංශය තුළ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර දසුනක් සේ සලකන්න පුළුවන්. අප්‍රේල් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 83.0ක් මිල දී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 95.9ක් විකුණා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.9ක් විකුණා…