අනුර – ශානී ගැටුමක් අත ළඟ – රටේ රාළ.
මානව හිමිකම් කොමිසමේ නිළධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළ් වෙලා සලේ හිටපු සිරකුටිය පරීක්ෂා කරලා තියනවා.ඒ සිරකුටියට වාතාශ්රය හරියට එන්නේ නෑ ලු.ඒ වගේම සලේට වධ හිංසා කළා කියන එක ඔප්පු උනොත් බරපතල ප්රශ්නයක් එනවා.ආණ්ඩුව බරපතල අමාරුවක වැටෙනවා. ආණ්ඩුවට මේ පරීක්ෂණවලට බාධා කරන්න බෑ.ඒ වගේම සලේට වධ දුන්න බව ඔප්පු උනොත් ආණ්ඩුවට ඒ නිලධාරීන්ට දඩුවම් කරන්න සිද්ධවෙනවා.මේක…
